ඩුප්ලිකේට් ස්ටිකර් සමග යාපනයට වී.ඒ අරක්කු තොගයක්…. සුරාබදු කොමසාරිස්ටත් ලක්ෂ 75ක් …

සුරාබදු කොමසාරිස්ට මාසිකව රුපියල් ලක්ෂ හැත්තෑපහකට අධික මුදලක් ලබා දී වී.ඒ මත්පැන් බෝතල් ඩුප්ලිකේට් ස්ටිකර්ද සමග යාපනය දිස්ත්‍රික්කය පුරා බෙදාහැරීමට එම සමාගම කටයුතු කර ඇති බව යාපනය අප විශේෂ වාර්තාකරු සදහන් කළා. VA මත්පැන් සමාගම ආරක්ෂා කරමින් සුරාබදු කොමසාරිස් ජනරාල්වරයා මෙම නීති විරෝධී වැඩ පිළිවෙල ක්‍රියාත්මක කරනුයේ ලැබෙන සන්තෝෂම් මුදල හේතුවෙනි. මෙරට නිෂ්පාදනය කරන සෑම … Continue reading ඩුප්ලිකේට් ස්ටිකර් සමග යාපනයට වී.ඒ අරක්කු තොගයක්…. සුරාබදු කොමසාරිස්ටත් ලක්ෂ 75ක් …