Polycarbonate ID යට දූෂිත ගණුදෙනුවක්!

පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තුමේන්තුව විසින් ජීව දත්ත සහිත polycarbonate ජාතික හැඳුනුම්පත් ශ්‍රී ලාංකීය ජනතාවට නිකුත් කිරීමේ ක්‍රමවේදය දූෂිත ගණුදෙනුවකින් අවසන් වන තත්ත්වයක් උදාවි තිබේන බව වාර්තා වේ. ඒ අනුව හැඳුනුම්පත් මිලියනයක් සඳහා වන ප්‍රසම්පාදන ක්‍රියාවලිය හා තාක්ෂණික ඇගයීම් කටයුතු අවසන් කොට ඇති අතර, එහිදී සමාගම් හතරක් විසින්, මේ සඳහා මිල මිළ ගණන් ඉදිරිපත් කළ කර … Continue reading Polycarbonate ID යට දූෂිත ගණුදෙනුවක්!