Published on: Nov 10, 2019 – ජනාධිපති නීතිඥ අලි සබ්රිගේ ජනාධිපති නීතිඥ බලපත්‍රය අහෝසි කළ යුතු බව මංගල සමරවීර අමාත්‍යවරයා සඳහන් කළා. සිය නිල ටිවිටර් ගිණුම ඔස්සේ පණිවිඩයක් සටහන් කරමින් අමාත්‍යවරයා සඳහන් කරන්නේ ව්‍යාජ ලියවිලි ඉදිරිපත් කරමින් රටේ ජනතාව නොමඟ යැවීමේ වරදට අලි සබ්රිගේ ජනාධිපති නීතිඥ බලපත්‍රය අහෝසි කළ යුතු බවයි. මංගල අමාත්‍යවරයා විසින් මෙහිදි මතුකරන … Continue reading ගෝඨා වෙනුවෙන් බොරු කී අලි සබ්රිගේ ජනාධිපති නීතිඥ බලපත්‍රයට කෙලවෙන ලකුණු! සබ්රිගේ කතාවෙන් අනාවරණය වු ගෝඨාගේ පාස්කු ප්‍රහාරය… ඇමරිකාවටත් බොරු කල ගෝඨාගේ හොර වැඩ මෙන්න …
Copy and paste this URL into your WordPress site to embed
Copy and paste this code into your site to embed