21 ප්‍රහාරය ගැන මම 5 වතාවක් ගමරාලට කිව්වා… “අන්තිමේ දී මට ඇප අරං දුන්නේ මහින්ද ” හිස්බුල්ලාගේ ඩොලර් ලක්ෂ ගණනක් එක දවසින් මාරූ කළා…

Published on: Feb 16, 2020- ආරක්ෂක ලේකම්වරයා වශයෙන් තමා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනට පස් වතාවක්ම පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාර එල්ලවීමේ අනතුරු හැඟවීම දැනුම් දුන් බව ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු මහතා අනාවරණය කර තිබේ.තමන් මේ සියල්ල ජනාධිපති කොමිසම හමුවේ අනාවරණය කිරිමට සුදානම් බවද හේමසිරි ප්‍රනාන්දු පසුගියදා පැවැති සාදයක දී සදහන් කර තිබේ. බම්බලපිටියේ ඔහුගේ නිවසේ පැවැති මෙම සාදයට … Continue reading 21 ප්‍රහාරය ගැන මම 5 වතාවක් ගමරාලට කිව්වා… “අන්තිමේ දී මට ඇප අරං දුන්නේ මහින්ද ” හිස්බුල්ලාගේ ඩොලර් ලක්ෂ ගණනක් එක දවසින් මාරූ කළා…