ගෝඨා,හේමසිරි ඩිල් එක කරලියට…. ප්‍රහාරය මතින් ගෝඨා ජනපති සටනට….

Published on: Apr 27, 2019 – පසුගිය ඉරිදා එල්ල වු මරාගෙන මැරෙන අන්තවාදි  ප්‍රහාරය සම්බන්ධයෙන් ජනාධිපතිවරයා, අගමැතිවරයා මෙන්ම අවශ්‍ය නිළධාරීන් දැනුවත් කිරිමට ආරක්ෂක ලේකම් කටයුතු කර නැත්තේ ගෝඨාභය රාජපක්ෂ සමග ඇතිකරගත් එකඟතාවක් මත බව මේ වනවිට අනාවරණය වි තිබේ. ජනපතිගේ නියෝගයෙන් මේ වනවිට සිය ධුරයෙන් ඉවත්ව සිටින ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු ඉල්ලා අස්වු අතර පොලිස්පති පුජිත් ජයසුන්දර … Continue reading ගෝඨා,හේමසිරි ඩිල් එක කරලියට…. ප්‍රහාරය මතින් ගෝඨා ජනපති සටනට….