රණවිරු ගායට ආණ්ඩුවෙන් සැප දෙයි! සොල්දාදුවන් 50ක් රැගෙන ගොස් රඳවාගෙන වද දෙයි! හමුදාවට අණදෙන්නේ සලේ!

ජනතාව පන්නා දැමු ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයාගේ සමිපතම මෙන්ම රාජපක්ෂලාගේ මජර වැඩ සියල්ලක්ම මෙහෙයවනු ලැබු, පාස්කු ප්‍රහාරයේ පළමු චුදීතයා වන රාජ්‍ය බුද්ධී අංශ ප්‍රධානී සූරේෂ් සලේ ආරක්ෂක ප්‍රධානින් සියලුම දෙනාට ඉහලීන් අණදෙන්නෙකු බවට පත්ව සිටින බව LNN විශේෂ වාර්තාකරු අනාවරණය කළා. ගාලුමුවදොර අරගලකරුවන්ට එල්ල කළ අමානුෂික ප්‍රහාරය හදිසීයේ මෙහෙයවා ඇත්තේද සලේ විසින් වන අතර එ සදහා … Continue reading රණවිරු ගායට ආණ්ඩුවෙන් සැප දෙයි! සොල්දාදුවන් 50ක් රැගෙන ගොස් රඳවාගෙන වද දෙයි! හමුදාවට අණදෙන්නේ සලේ!