සිරිසේන බබා වෙයි! 21 ප්‍රහාරය ගැන කලින් දන්නේ නෑ… කුමන්ත්‍රණ කැල්ලත් හැලේ!

පාස්කු ඉරුදින ප්‍රහාරය ගැන තමා කල්තියා තොරතුරු දැනගෙන හිටියේ නම් එවැනි බිහිසුණු ප්‍රහාරයකට කිසිවිටෙකත් ඉඩ නොදෙන බවත් ප්‍රහාරය ගැන කල්තියා තොරතුරු දැනගෙන හිටියේ නම් එය මඟ හැරීමට තරම් මිලේච්ඡයකු නොවන බවත් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන අද (26) පාර්ලිමේන්තුව හමුවේ අවධාරණය කර තිබේ. සහරාන් වරෙන්තු කරුවෙක් නම් ඔහු ඇල්ලීම පොලිසියට අයිති කාර්ය භාරයක් මිස ජනාධිපතිවරයට අයිති … Continue reading සිරිසේන බබා වෙයි! 21 ප්‍රහාරය ගැන කලින් දන්නේ නෑ… කුමන්ත්‍රණ කැල්ලත් හැලේ!