ශ්‍රී ලංකාව – ජාතිය ගොඩනැගීම, බලය පැවරීම සහ 13 වැනි සංශෝධනය!

ශ්‍රී ලංකාව ආර්ථික, දේශපාලනික සහ සංස්කෘතික වශයෙන් බහුවිධ අර්බුදවලට මුහුණ පා සිටී. ආණ්ඩුව මේ සම්බන්ධයෙන් කටයුතු කරන ආකාරය රටේ අනාගතයට තීරණාත්මක වන්නේය. අසාර්ථක ඒකීය ආණ්ඩු ක්‍රමය, විශේෂයෙන්ම විධායක ජනාධිපති ක්‍රමයේ අධික බලතල සීමා කළ යුතුව තිබේ. අපට අර්බුදයෙන් ගොඩ එන්නට අවශ්‍ය වන්නේ නම් බලය පැවරීම මෙන්ම විධායකය, අධිකරණය, පාර්ලිමේන්තුව, නිලධරය සහ කලාප අතර වඩා සමතුලනයක් … Continue reading ශ්‍රී ලංකාව – ජාතිය ගොඩනැගීම, බලය පැවරීම සහ 13 වැනි සංශෝධනය!