රාජ්‍ය බුද්ධි අංශය ප්‍රහාරය ගැන ජනපති දැනුවත් කරලා… දැන දැනම රටෙන් පැන්නේ අලුත් මෙහෙයුමකටද?

Published on: May 2, 2019 – පාස්කු ඉරුදින ත්‍රස්තවාදීන් විසින් සිදු කල ම්ලේච්ච ප්‍රහාරය සම්බන්ධයෙන් සම්පූර්ණ වාර්තාවක් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනට ලබාදිමට රාජ්‍ය බුද්ධි අංශ තොරතුරු ඒකකයේ ප්‍රධානී S.S.P. නිලන්ත ජයවර්ධන( SSP Nilantha Jayawaredena) කටයුතු කර තිබේන බව මේ වනවිට අනාවරනය වි තිබේ.නිලන්ත ජයවර්ධන විසින් අදාළ ප්‍රහාරය සම්බන්ධයෙන් ජනාධිපතිවරයා හමුවි පෞද්ගලිකවමද දැනුවත් කර තිබේන බවද මේ වනවිට … Continue reading රාජ්‍ය බුද්ධි අංශය ප්‍රහාරය ගැන ජනපති දැනුවත් කරලා… දැන දැනම රටෙන් පැන්නේ අලුත් මෙහෙයුමකටද?