Featured

අපලයෙන් බේරෙන්න මෛත්‍රී බරට රත්තරං දෙව පිළිමයක්

මෛත්‍රීපාලගේ අපල ආරක්ෂකයාව සිටින මිනුවන්ගොඩ කොටුගොඩ ශාන්ත කපුවාගේ උපදෙස් මත මෛත්‍රීපාල සිරිසේන මහතාගේ බරට සරිලන තනි රත්තරං දෙව පිළිමයක් සාදා පුජා පැවැත් විමට කටයුතු සුදානම් කරමින් සිටින බව අප විශේෂ වාර්තාකරු අනාවරණය කළා.සිරිසේන ජනාධිපතිවරයාට තිබේන දැඩි අපලකාරි තත්ත්වය හමුවේ සහ එකාබද්ධ විපක්ෂය දිනපතා කරන දෙව කන්නලව් මෙන්ම පොල් ගැසිම් හේතුවෙන් පවතින තත්ත්වය තවදුරටත් බරපතල වෙමින් තිබේන බවද කපුවා දන්වා එවා තිබේ.

යහපාලනයට සහය දක්වන්නන් දෛනික විවිධ කරදරයන්ට පත්විමත් ඇතැම් ප්‍රභලයන් මිය යැමත්,පවතින රෝගී තත්ත්වයන් හේතුවෙන් මෛත්‍රීපාල ජනාධිපතිවරයා දැඩි ලෙස මානසික පිධනයට ලක්ව සිටින බවයි අප වාර්තාකරු අනාවරණය කළේ.මෛත්‍රී ජනාධිපතිවරයා වූ කාලයේම මිනුවන්ගොඩ කොටුගොඩ ශාන්ත කපුවා ජනපතිගේ පෞද්ගලික කපුවා බවට පත්වු අතර පසුගිය වසරේ අප්‍රියෙල් මාසයේ මහින්දගේ ජනප්‍රියත්වය වැට්ටිම සදහා යාගයක්ද කරනු ලැබුවා.

කියවන්න –මෛත්‍රීගේ බඩවැල් ආශ්‍රීත පිළිකාව දරුණු අතට

               –සිරිසේනගේ වෛද්‍ය වාර්තා, ලේ, මල සහ මුත්‍ර සාම්පල් ගුවන් මගින් ඔස්ට්‍රේලියාවට-ජර්මන් සංචාරයේදී විශේෂ ප්‍රතිකාර

එක්සත් ජාතික පක්ෂයේ කරමතින් බෙදුම්වාදින්ගේ ඡන්දයෙන් පත්වු වත්මන් පිංගුත්තර ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන අනීවාර්යෙන්ම මිය යන බව – විශ්ව අභිමානී, විශ්ව කීර්ති, කලා කීර්ති ,ජ්‍යොතිෂ විශාරද ආචාර්ය විජිත රෝහන විජෙමුණි කරන අනාවරණය බලන්න …..

Top