Published on: Mar 28, 2020 – ශ්‍රී ලංකාවේ මිරුසුවිල් මිනිස් සංහාරයේ වැරදිකරුට ජනාධිපති සමාවක් ලැබී මේ සතියේ සිරෙන් නිදහස් වූ බවට වාර්තා වීම නිසා අපි කණස්සල්ලට පත් වන බව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මහ කොමසාරිස්වරියගේ ප්‍රකාශක රූපට් කොල්විල් (UN High Commissioner for Human Rights Rupert Colville)විසින් ශ්‍රී ලංකාව පිළිබඳ නිකුත් කල මාධයි ප්‍රකාශයේ සදහන් කර තිබේ.
දශකයකට වැඩි කාලයක් තිස්සේ පැවති නඩු විභාගයකින් පසු පස් හැවිරිදි දරුවෙකු ඇතුළු සිවිල් වැසියන් අට දෙනෙකු 2000 ඝාතනය කිරීම සම්බන්ධයෙන් හිටපු හමුදා සැරයන් සුනිල් රත්නායකට 2015 දී දඩුවම් නියම වු බවත් විත්තිකරුවන් පස් දෙනෙකු නඩු විභාගයට ඉදිරිපත් කළ නමුත් නමුත් වරදකරු වූයේ සැරයන් රත්නායක වන බවත් එම තීන්දුව ශ්‍රී ලංකාවේ ශ්‍රේෂ්ඨාධිකරණය විසින් 2019 මැයි මාසයේදී තහවුරු කරන ලද බවද ඔහු සදහන් කර තිබේ.
මේ වනාහී දශක ගණනාවක් තිස්සේ පැවති ගැටුමට අදාළ මානව හිමිකම් නඩුවලින් මෙතාක් දඩුවමක් ලබා දෙමින් අවසානයක් දුටු දුර්ලභ අවස්ථාවකි.
“Victims of such violations and crimes have the right to a remedy. This includes equal and effective access to justice and reparation, and that perpetrators serve a punishment that is proportionate to the seriousness of their conduct,”
ජනාධිපති සමාව යනු වින්දිතයින්ට කරන අපහාසයක් වන අතර යුද අපරාධ, මානව වර්ගයාට එරෙහි අපරාධ සහ මානව හිමිකම් උල්ලංඝනය කිරීම් සම්බන්ධයෙන් අර්ථවත් වගවීමක් සැපයීමේ සිය ජාත්‍යන්තර මානව හිමිකම් බැඳීම් ඉටු කිරීමට ශ්‍රී ලංකාව අපොහොසත් වීම පිළිබඳ තවත් උදාහරණයකි. එවැනි උල්ලංඝනයන් හා අපරාධවලට ගොදුරු වූවන්ට පිළියමක් ලබාගැනීමට අයිතියක් ඇත.
යුක්තිය සහ වන්දි ගෙවීමේ සමාන හා පලදායී ප්‍රවේශයක් ද වැරදිකරුවන් ඔවුන් විසින් කරන ලද අපරාධයේ බැරෑරුම්කමට සමානුපාතික වන දඩුවමක් ලබා දීමක් ද එම අයිතියට ඇතුළත් වෙයි.
ශ්‍රී ලංකා ගැටුම සම්බන්ධයෙන් අපරාධයකට වැරදිකරුවකු වු එකම පුද්ගලයාට සමාව දීම, මහා පරිමාණ මානව හිමිකම් උල්ලංඝනය කිරීම් සඳහා ද දුර්විපාක නොලැබීම අවසන් කිරීමහිලා ශ්‍රී ලංකාව ලබා ඇති සීමිත ප්‍රගතිය තවදුරටත් බිඳ දමන බවයි වැඩිදුරටත් සදහන්ව ඇත්තේ.
Press briefing note on Sri Lanka
Spokesperson for the UN High Commissioner for Human Rights: Rupert Colville
Location: Geneva
Date: 27 March 2020
Subject: Sri Lanka
We are troubled by reports that the convicted perpetrator of the Mirusuvil massacre, in Sri Lanka, has received a Presidential Pardon and was released from jail this week.
Former Army sergeant Sunil Ratnayake was sentenced in 2015 for the murder in 2000 of eight civilians, including a five-year-old child, after more than a decade long trial. Five defendants were brought to trial but only Sgt Ratnayake was convicted. The conviction was confirmed by the Supreme Court of Sri Lanka in May 2019.
This was one of the rare human rights cases from the decades long conflict that had ever reached conviction.
The Presidential pardon is an affront to victims and yet another example of the failure of Sri Lanka to fulfil its international human rights obligations to provide meaningful accountability for war crimes, crimes against humanity and other gross violations of human rights.
Victims of such violations and crimes have the right to a remedy. This includes equal and effective access to justice and reparation, and that perpetrators serve a punishment that is proportionate to the seriousness of their conduct.
Pardoning one of the sole convicted perpetrators of atrocities committed during the Sri Lankan conflict further undermines the limited progress the country has made towards ending impunity for mass human rights abuse
http://lankanewsnetwork.org/archives/23465