මහනුවරට ගිහින් අම්බානකට ඇනගත් මෛත්රීගේ බත් බැලයන් අද බද්දේගමටද ගොස් වැඩ පෙන්වන්නට ගිහින් බලු වි රැස්විමද නතර කර දමා යන්නට එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහ ලේකම් ඇමති මහින්ද අමරවීරට සිදුවුනා.