Featured

ඇවන්ගාඩ් ගැටුම දුරදිග ගියොත් පවුලේ අයත් අනාථයි

ඇවන්ගාඩ් අවිනැව සම්බන්ධයෙන් ආණ්ඩුව තුල ගැටුමක් ඇති කර ගැනිම වහාම නතර කලයුතු බවත් ඒ සදහා පාඨළී චම්පික සහ රාජිත සේනාරත්න එකඟ කර ගැනිමට වැඩපිලිවෙලක් සකස් කිරිම සදහා ඉකමනින්ම කටයුතු කරන ලෙසට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ජනතා ඡන්දයෙන් පරාජය වි මෛත්‍රීගේ පිළිකන්නේ ලැග ඇමතිකම් ගත් මෛත්‍රීගේ ගණිකාවක් මෙන්ම බුකිකරුවෙකු වන තිලංග සුමතිපාලට සහ එස්,බි දිසානායකට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා උපදෙස් ලබාදි තිබේන බව අප විශේෂ වාර්තාකරු සදහන් කළා.

ඊයේ සවස ජනාධිපතිවරයාගේ කැදවිමකින් පසුව මෙම උපදෙස් ලබාදි ඇති අතර ඇවන්ගාඩ් ප්‍රශ්ණය දුරදිග ගියහොත් එය හරහා තමන්ගේ පවුලේ සමාජිකයන්ටද බලපෑම් එල්ල විය හැකි බැවින් ඉක්මනින්ම මෙම ගැටුම සමථයකට පත්කර ගතයුතු බවයි ජනපති ඇමතිවරුන් දෙපලට පවසා ඇත්තේ.

එම අවස්ථාවේදි දිසානායක ඇමතිවරයා ජනපතිට පෙන්වා දි ඇත්තේ ඇවන්ගාඩ් ප්‍රශ්ණය යටයමින් තිබුන අවස්ථාවක ජවිපෙ අනුර කුමාර එය යලිත් මතුකල බවත් එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීවරුන් සහ ශ්‍රි ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රිවරුන්ට යම් එකඟතාවක් ඇති කර ගැනිමට හැකි වුවත් අනුර කුමාර වැනි අය මෙම ගැටලුව නිරන්තරයෙන් මතුකිරිම තුලින් ප්‍රශ්ණය තවතවත් වර්ධනය විය හැකි බවයි.

එහිදි ජනාධිපතිවරයා පවසා ඇත්තේ අනුර කුමාර ගැන හිතන්න එපා…අපිට එයාලාගෙන් වැඩක් නැ…දෙමළ සන්ධානයටත් මේ ප්‍රශ්ණය අදාළ නෑ.රාජිතවයි,චම්පිකවයි විතරයි මෙතන බැලනස් කරන්න ඔනේ … යනුවෙනි.

Top