Anonymous Reporter

එජාපයේ NGO වක් හමුදාවට අවමන් කිරීමේ සැලසුමක

එක්සත් ජාතික පක්ෂයට සම්බන්ධ රාජ්‍ය නොවන සංවිධානයක්‌ හමුදාවට අවමන් කිරීමේ සැලසුම් සහගත වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරමින් වන්නි මෙහෙයුම දියත් කළ හමුදා නායකයන්ට දඬුවම් කළ යුතුද නැද්ද යන්න පිළිබඳවමත විමසුමක්‌ ආරම්භ කර තිබේන බව වාර්තා වේ.

මෙම මත විමසුම උතුරු නැගෙනහිර පළාත්වල විශේෂයෙන් ක්‍රියාත්මක කර තිබේන අතර යුද අපරාධ චෝදනා සම්බන්ධයෙන් අන්තර් ජාතික පරීක්‍ෂණයක්‌ අවශ්‍ය ද යන ප්‍රශ්නය ද එකී මත විමසුමට ඇතුළත් කර තිබේ.

ශ්‍රී ලංකා හමුදාවට එරෙහිව යුද අපරාධ චෝදනා විභාග කිරීමේ අධිකරණයක්‌ ස්‌ථාපිත කිරීමට දායක වී ඇත්තේ ද මෙම රාජ්‍ය නොවන සංවිධානයි.

Top