Anonymous Reporter

එජාප Facebook මඩ බලකාය වසා දමයි-මඩ ගැසු කොල්ලන්ට සල්ලිත් නෑ

මහින්ද රාජපක්ෂ මහතා ඉලක්ක කරගනිමින් මඩ ගැසිම සදහා දිනකට රුපියල් 2000 බැගින් ගෙවමින් එක්සත් ජාතික පක්ෂය පවත්වාගෙම ගිය Facebook  මඩ බලකාය පෙරේදා හදිසියෙම් විසුරුවා හැර තිබේ.එජාප අභ්‍යන්තර තොරතුරු වාර්තාකරණයේ යෙදේන අප විශේෂ වාර්තාකරු සදහන් කළේ පරාජය දොතින්ම බාරගත් මඩ බලකායේ ප්‍රධානින්   Facebook  මඩ බලකාය හදිසියේම විසුරුවා හැර ඇත්තේ එහි වැඩකල තරුණයන්ටද නොදන්වා වන් අතර අවසන් සතියේ ඔහුන් සදහා සත පහක දිමනාවක් තියා එම සතිය තුල ඔහුන්ට ආහාර සහ තේ පවා ලබාදිම මඩ බලකායේ ප්‍රධානින්  අතහැර දමා තිබේ.

කෝට්ටේ සිරිකොත පක්ෂ මුලස්ථානයේ පිහිටුවා තිබු  Facebook  මඩ බලකාය පෙරේදා රාත්‍රියේ ග්‍රීන් බ්ල්ඩ් ප්‍රධානින් පැමිණ වසා දමා එහි සිටි තරුණයන්ට එදින රාත්‍රියේම එම ස්ථානයෙන් එලිඅයට දමා තිබේ.මිට අමතර අග්‍රාමාත්‍යවරයාගේ කාර්‍යාල ප්‍රධානී සාගල රත්නායකගේ කොළඹ පිහිටි නිවසේ පවත්වාගෙන ගිය Facebook මඩ බලකාය පසුගිය 13 වැනිදා උදැසන වසා දමා ඇත්තේ එහි සේවය කල තරුණ,තරුණියන්ටද නොදන්වා වන අතර ඔහුන්ට දින දහයක දිමනාවද ගෙවා නෑ.

FB_KADA

Top