Featured

“ඔපරේෂන් ඩබල් එජ්” එක්නැලිගොඩ කොටි සමග කල දුරකතන ඇමතුම(අහන්න)

Published on: Feb 29, 2016-මහින්ද,අමාත්‍යවරුන් හා රාජ්‍ය නිලධාරින් 200 ඝාතනය කිරිමට හා LTTE ය කළ “ඔපරේෂන් ඩබල් එජ්” මෙහෙයුමට අදාළව මාධ්‍යවේදීයෙකු ලෙස බෙදුම්වාදීන් හදුන්වා දෙන පාඨ්ළී චම්පික විසින් අතුරුදහන් කළ ප්‍රගීත් එක්නැලිගොඩ නැමති කොටි ත්‍රස්තවාදීයා කල දුරකතන සංවාදයක් මේ වන විට ලැබී තිබේ.

ඉදිරියේදි, එක්නැලිගොඩ මංගල සමරවිර සමග සහ වෙබ් මාෆියාවේ පියවරුන් ලෙස හදුන්වා ගන්නා කණ්ඩායම් සමග කල සංවාද බලාපොරොත්තු වන්න 

පහල කොටස ඊතලය නිවුස් මගින් උපුටා ගැන්මකි…

ප්රේගීත් එක්නැලිගොඩ පිළිබඳ මේ වන විට කාලයක පටන් විවිධ පැතිකඩයන් ඔස්සේ සමාජයේ කතිකාවක් ගොඩ නැගී ඇත. එක් පසෙකින් එය නීතියේ ආධිපත්යබ පසිඳලන බවට සමාජයට පසක් කරන මාතෘකාවක් වන විට තවත් පිරිසකට එක්නැලිගොඩ යනු අරහං මාතෘකාවක් බවට පත්වී ඇත.

ඇත්තටම මේ ප්රගගීත් එක්නැගිගොඩ යනු කවරෙක්ද ? සහ ඔහු මේ වන විට ජීවමානව පෙනී නොසිටියත් මේ සමාජයේ මේ තාක් ඔහු වෙනුවෙන් උනන්දු වන්නේ ඇයි ? යන කරුණු ගත් කල, එක්සත් ජාතින්ගේ මානව හිමිකම් කවුන්සිලය සහ , එක්සත් ජාතින්ගේ මානව හිමිකම් පිළිබඳ මහකොමසාරිස් කාර්යාලය පවසන්නේ ප්රිගීත් එක්නැලිගොඩ නැමති මාධ්යෙඇව්දියා හෙවත් කාටුන් ශිල්පියා මේ වන විට අතුරුදහන් වි ඇති බවයි.

ජාත්යමන්තර වශයෙන් එසේ කියද්දී ඩේලි මිරර් පත්රහයේ කතුවරයා වන සඳුන් ජයසේකර පවසන්නේ ප්රේගිත් එක්නැගිලොඩ මාධ්යෙ ව්දියෙකු නොවන බවයි.

සඳුන් ජයසේකර මාධ්යෙවව්දියෙකු සහ කතුවරයෙකු ලෙස දේශපාලනික, සාමාජීය හැලහැප්පීම් මැද අවුරුදු 30 ක ලද පලපුරුදු අත්දැකිම් ඇති අයෙකු වන අතර ඔහු ප්රපශ්න කර සිටින්නේ ප්ර ගීත් එක්නැලිගොඩ මාධ්යෙජව්දීයෙකු වූයේ කෙසේද යන්නයි.

ප්ර්ගීත් එක්නැගිලොඩ කිසිදු දිනක පුවත් කතෘකෙනෙකු ලෙස කටයුතු කර නොමැති බවත් කිසිදු දිනක රූපවාහිනී වැඩසටහනක් හෝ අවම වශයෙන් මාධ්යක සාකච්ඡාවකට හෝ සහභාගී වී නොමැති බව ඔහු පවසයි.

එසේම මෙම එක්නැලිගොඩ යන නාමය අද පමණක් නොව ඈත අතීතයේද බොහෝ කතාබහට ලක්වූ නාමයකි. එකල උඩරට බ්රිඅතාන්ය යන්ට ගැතිකම් කල කලු සුද්දන්ගේ අතකොළුවක් බවට මෙම එක්නැලිගොඩලා පත්වී තිබින. ප්රෞැඩ ඉතිහායක් ශ්රී ලංකාවේ අවසන් රජු වූ ශ්රීත වික්රතම රාජසිංහ රජුව පරදේශක්කාරයන්ට අල්ලා දීමට මූලිකත්වය ගෙන කටයුතු කර ඇත්තේ මෙම එක්නැගිගොඩලාය. 1815 පෙබරවාරි 18 වැනිදා මෙරට අවුරුදු 2357 ක රාජ්යට ඉතිහාස ගත නීති වෙනස් කර බ්රි ත්යාකනයන්ගේ යටත් පාලකයන් බවට පත්වීමේ අභාග්ය්සම්පන්න ඉරණමට මේ රට පත් කිරීමට මෙම එක්නැලිගොඩලා උරදී කටයුතු කල පුද්ගලයන්ය.

එසේම ශ්රී වික්රමම රාජසිංහ රජුගේ ආරක්ෂාවට සිටි උඩුපිටයි ආරච්චිව පවා මරා දැමූ බවට එකල එක්නැලිගොඩලා විශාල ප්ර්සිද්ධියකට පත්ව සිටි අය වේ.

එක්නැලිගොඩ නිලමේ සහ පිරිස රජු සැඟව සිටි නිවස වටලා රජු සහ රැජිණිය වූ වෙන්කති රන්ගම්මාල් එළියට ඇද දමා රජු සහ රැජිණ සතු වටිනා ආභරණ සහ පැළඳ සිටි දෑ පැහැර ගන්නා ලදී. ඉන් පසුව රජුව නිරුවතින් බැඳ දැමුවේ ඌරන් රැගෙන යන්නා සේ තිරස් පොල්ලකය.

රජු අල්ලා බ්රි්තාන්ය යන්ට බාරදුන් පසු පරදේශක්කාරයින් ඉදිරිපිටදිම රජුට අතින් පයින් පහරදීමට මෙම එක්නැලිගොඩ නිලමේ එදා පසුබට වූයේ නැත. එපමණක් නොව ලේ වගුරවමින් රැජිණගේ දෙකන් ඉරා කරාබුද කඩා රජුව බැඳ බ්රියතාන්යකන්ට බාර දුන්නේ ඉතාම උජාරුවෙනි.

Eknligoda_KING_LNE

Eknaligoda with Umberella (the man who betrayed the nation,kicked the king nad handed him over to the britsh)

ඒ එදා එක්නැගිලොඩලාය, එනම් එදා පටන් අද වන තුරු එක්නැලිගොඩලා ගේ ගති පැවතුම් ජානමය වශයෙන් පැවතගෙන එන බව අරුමක් නොවනු ඇත.

මේ කරුණු පදනම් කරගනිමින් සඳුන් ජයසේකර මෙවැනි ආකාරයෙන් ප්රැශ්ණ කරයි

1. ප්රකගීත් එක්නැලිගොඩව මාධ්යෙමව්දියෙකු බවට පත් කලේ කවුද?

2. ප්රකගීත් එක්නැලිගොඩ මාධ්යයවේදියෙකු නොවේ නම් ඔහුව මාධ්යෙදව්දියෙකු බවට හැඳින්වූයේ ඇයි?

3. ප්රකගීත් එක්නැලිගොඩ මාධ්යයවේදියෙකු නොවේ නම් ඔහු කවරෙක්ද? එසේ නම් ඔහු සේවය කලේ කා වෙනුවෙන්ද?, ඔහුට යැපීමට ආධාර උපකාර කලේ කවුද?

4. ඔහු සේවය කල පුවත්පතක් හෝ ඔහු කාටුන් චිත්රය ඇඳ පල වූ පුවත් පතක් නම් කල හැකිද?

5. එක්සත් ජාතින්ගේ මානව හිමිකම් කවුන්සිලය සහ , එක්සත් ජාතින්ගේ මානව හිමිකම් පිළිබඳ මහකොමසාරිස් කාර්යාලය වෙත එක්නැලිගොඩ මාධ්යෙිව්දියෙකු බවට පැමිණිලි කලේ කවුද? සහ ඔවුන්ට ඒ පිළිබඳ ක්රි යාත්මක වීමට ඇති යාන්ත්රඩණය කුමක්ද?

6. වසර 30 ක් පුරා පැවති එල්ටීටීඊ යුධ කාල වකවානුව තුල සිදුවූ සිවිල් වැසියන් ඝාතන සම්බන්ධයෙන් එක්සත් ජාතින්ගේ මානව හිමිකම් කවුන්සිලය සහ , එක්සත් ජාතින්ගේ මානව හිමිකම් පිළිබඳ මහකොමසාරිස් කාර්යාලය වෙත පැහැදිලි කරුණු අනාවරණ කර ඇති නමුත් ඒ සඳහා මෙතරම් ප්රනසිද්ධියකට පත් කර නොමැත.

7. මේ වන විට යුධ හමුදා බුද්ධි අංශ නිලධාරීන් කිහිප දෙනෙකු සිරගත කර ඇත්තේ ඒ ප්ර ගීත් එක්නැලිගොඩ නැමති මාධ්යෙ ව්දියා පදනම් කරගෙන නගන ලද චෝදනා සම්බන්ධයෙනි.

8. මේ සියළු කරුණු පදනම් කර ගනිමින් ප්රගීත් එක්නැලිගොඩ සත්යිවශයෙන්ම කවරෙක්ද යන්න තීරණය කිරීමට මහජනතාවට අවස්ථාව උදාවී ඇත.

DailyMirror
වන්නි මානුෂීය මෙහෙයුම අතරතුර ශ්‍රීලංකා හමුදාව රසායනික අවි භාවිතා කල බවට ප්‍රගීත් එක්නැලිගොඩ පරීක්ෂණ පැවැත්වූවාලු, ඒ පිළිබඳ වාර්තාකරනය කලාලු, නමුත් මේ වන තෙක් ජාත්‍යන්තරයෙන් කිසිදු ආකාරයකින් ශ්‍රීලංකා හමුදාවන්ට රසායනික් අවි භාවිතා කල බවට චෝදනා එල්ලවී නොමැත.

 

Top