Anonymous Reporter

ඔලු දෙකේ සර්පයා පොල්ලෙන් ගසා මරමු!

තවදුරටත් එක්සත් ජනතා නිදහස් සන්ධාන හෝ ශ්‍රි ලංකා නිදහස් පක්ෂ හෝ වමේ ප්‍රගතිශීලි දේශපාලනය සමග බද්ධ වුවන් තබාතිබු බලාපොරොත්තු සියල්ලම මේ වනවිට  අවසන් වි තිබේ.ඒ ඔලු දෙකේ සර්පයාට වඩා විශ සිරිසේන ඒකාධිපතියා විසින් රටට ජයග්‍රහණය රැසක් අත්පත් කර දුන් එක්සත් ජනතා නිදහස් සන්ධානය සහ ශ්‍රි ලංකා නිදහස් පක්ෂය බෙදුම්වාදී එක්සත් ජාතික පක්ෂයට විකුණා අවසන් බව ඊයේ නිළ වශයෙන් පිළිගැනිමයි.

ජනවාරී 5දා රාත්‍රී මරදානේ පැවැති අවසන් ජනාධිපතිවරණ ප්‍රචාරක රැලියට ආරක්ෂක හේතු‍න් මත නොයන්නැයි දන්වා ආරක්ෂකයින් හා රියදුරන් තමා නිවසේ තනිකර ගිය අවස්ථාවේ රනිල් වික්‍රමසිංහ මහතා සිය නිවසට පැමිණ තමාව රැස්වීමට රැගෙන ගිය අයුරු ජනපති මෛත්‍රිපාල සිරිසේන මහා උජාරුවෙන් කියන විට කටට රෙන්න එකෙක් නොසිටිම ගැන ඇතිවුයේ මහත් කලකිරිමකි.

කොටි ත්‍රස්තවාදීන්ගේ බොම්බ ප්‍රහාරයන්ට දහස් ගණන් ජනයා ජිවිත වලින් වන්දි ගෙවද්දි රටේ යුධ හමුදාවලට මුවා වෙමින් ජිවිත බේරාගත් සිරිසේන වැනී එවුන් එදා බොම්බයට හසුවි මිය නොගියේ   රටේ අවාසනාවට බව දැන් නොරහසකී.

ජනාධිපතිවරණ මැතිවරණ ප්‍රචාරක ව්‍යාපාරය ආශ්‍රිතව රනිල් වික්‍රමසිංහ මහතාගේ ක්‍රියාකලාපය ගැන ඉහත පරිදි අදහස් දැක්වූ ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා තමන් ජනපති කිරීමට විශේෂයෙන් එජාප පාක්ෂිකයින් ලබාදුන් සහය තමාගේ සිතේ සදා නොමියෙන සටහනක් ලෙස තිබෙන බවද කියා සිටියේ ඒ අනුව තමන් බලයේ සිටින තාක් පිං අගමැති ලෙස රනිල් බලය හොබවනු ඇත.

කල්පනා කරන්නට දෙයක් තිබේ.මේ ඔලු දෙකේ සර්පයා සුදානම් වනුයේ තවත් 88-89 යුගයක් බිහි කිරිමට විය හැක.මන්ද රනිල්ට මෙන්ම මෛත්‍රීට විකෘති කාම ආශාවන් ඇති බව රටේ වගකිවයුතු කවුරුත් දන්නා කරැණකි.

ජාතික හා ජාත්‍යන්තර බලවේගවලට මුහුණදෙමින් අපට අලුත් ගමනක් යාමට දැන් සිදුව ඇති බවත්,ප සියලුදෙනා පැය 24ම අවධියෙන් සිටිය යුතු බවත්, සතුරා දැන් දුර්වල යැයි අඩු තක්සේරුවකින් නොසිතිය යුතු බවත් නිකමට නොවිය යුතුය.

ජාතික හා ජාත්‍යන්තර බලවේග යනු රට බෙදුම්වාදීන්ගේ දිශාවට රැගෙන යන ජාත්‍යන්තරව ඩොලර් මලු වලින් සතුටු වන රටේ දරුවන් ගැන ඇල්මක් නැති එවුන් බව අමුතුවෙන් කිවයුතු නොවේ.අද බෙදුම්වාදයේ ත්‍රී මුර්තිය වන චන්ද්‍රිකා,රනිල්,මෛත්‍රී සිටින්නේ එකම පැත්තකය.ඒ නිසා පොල්ලෙන් ඔලුවට ගසා මරා දැමිය යුත්තේ කවුරුන්ද යන්න ජනතාවට හදුනා ගැනිම අපහසු නොවේ.

කඩවර බලකාය  

 

Top