Featured

කරුණාසේන ජාතික ආරක්ෂාව ගැන මොනවාද දන්නේ – අත් අඩංගුවට ගත්තේ වසර 13ක් කොටි සංවිධානයේ සිටි සමාජිකයෙක්!

චාවකච්චේරි පොලිස් බල ප්‍රදේශයට අයත් A32 මාර්ගයේ මරවනකුලම් ප්‍රදේශයේ නිවසකින් මරාගෙන මැරෙන බෝම්බකරුවෙකුගේ ඇදුම් කට්ටලයක් සමඟ පුපුරන ද්‍රව්‍ය තොගයක් හමු වීමත් සමග යහපාලන හිවල් ආරක්ෂක ලේකම් හේවත් මෛත්‍රගේ බත් බැලයා වන ආරක්ෂක ලේකම් කරුණාසේන හෙට්ටිආරච්චි පරික්ෂණ සිදුකර අවසන් කිරිමටත් පෙර චාවකච්චේරියෙන් පුපුරණ ද්‍රව්‍ය කිහිපයක් හමු වූ පමණින් ජාතික ආරක්‍ෂාවට තර්ජනයක් පවතින බව කිව නොහැකි බව පවසා ජනතාව ජනතාව් ගොනාට අන්දවන්නට උත්සහ දරමින් සිටි.

චාවකච්චේරියේ මරවනකුලම් හි නිවසකින් හමුවු ද්‍රවය අතර පැති බෝම්බ හතරක් අධිබලැති ටීඑන්ටී පුපුරන ද්‍රව්‍ය කිලෝ 12ක්, මිලි මීටර් 9 පතරොම් 100ක්, පැති බෝම්බ පිපිරවීමට යොදා ගන්නා බැටරි පැක් දෙකක් සොයාගත් අතර අදාල නිවසේ සැකකරු කිලිනොච්චියේ අක්කරායන්කුලමේදී අත්අඩංගුවට ගැනිමට යුධ හමුදාවට සහ පොලිසියට හැකිවි තිබේ.ඊට අමතරව යතුරු පැදියක් හා සිම්කාඩ් හතරක් ද එහි තිබී සොයා ගැනිණී.

අදාළ සැකකරු වසර 13ක කාලයක් ප්‍රභාකරන්ගේ කොටි ත්‍රස්තවාදී සංවිධානය නියෝජනය කල අයෙකු වන අතර පසුව හතරවන ඊළාම් යුද්ධය සමයේ ඉන්දියාවට පැන ගොස් ඒ හරහා තමිල්නාඩුවේ දේශපාලන රැකවරණය ලබමින් සිට පසුව මිට මාස අටකට (8) පෙර යලිත් සිය බිරිඳ සොයා පැමිණ ඇය සමග ජිවත් වන් බව අනාවරණය වි තිබේ.ඒ අනුව මෙම මරාගෙන මැරෙන ඇදුම් සහ ආයුධ එකතු වුයේ අහබු සිදුවිමක් ලෙස සැලකිමට කිසිවෙකුටත් හැකියාවක් නැත.ආරක්ෂක ලේකම් යැයි කියා ගන්නා මෛත්‍රීගේ බත් බැලයා ජාතික ආරක්ෂාව ගැන හෝ ඉහත අප කල අනාවරණය හැකිනම් අසත්‍යක් බව තහවුරු කර පෙන්විය යුතුය.

අදාළ සියලුම පුපුරන ද්‍රව්‍ය චාවකච්චේරිය දක්වා රැගන ඇවිත් ඇත්තේ වැල්ලවත්ත ප්‍රදේශයේ සිටවන අතර වැල්ලවත්තේ සිට චාවකච්චේරිය දක්වා මේතරම් ප්‍රමාණයක් රැගෙන ගියේ ජාතික ආරක්ෂාවේ හොදකම නිසා බැවින් හරිනම් කල යුත්තේ මෛත්‍රීගේ බත් බැලයා ඉල්ලා අස්විමයි.

අදාළ සැකකරු අධික ලෙස මත් ද්‍රවය භාවිතයට ඇබ්බැහි වුවෙකු වන අතර ඔහු ප්‍රදේශයේ ගංජා අලෙවි කරන අයෙකු ලෙසද ප්‍රසිද්ධ අයෙකු වන අතර ඔහුගේම් බිරිඳ විසින් චාවකච්චේරි පොලිසියට කරන ලද පැමිණිල්ලකට අනුව පොලිසිය අදාළ නිවස වැටලිමට කටයුතු කර ඇති අතර එසේ නොකලේ නම්අදාළ කොටි සමාජිකයා යහපාලන ජාතික ආරක්ෂාවේ හිස්තැන් පුරවමින් ප්‍රහාරයක් එල්ල කිරිම අනිවාර්ය.

C4

Top