Anonymous Reporter

කොටි සමග නිදිවදින මෛත්‍රී-රනිල්,රණවිරුවන් පාවා දුන්නේ රට වෙනුවෙන් පණ දුන් නිසාද?

“මා අධිකරණයට අභියෝග කරනවා නොවේ.සිංහල ගම්මාන පිටින් කපා කොටා විනාශ කළ කොටි ත්‍රස්තයින් අද රජයේ සැප විදිද්දි මගේ සරණ සැමියා දරුවන්ගේ තාත්තා අපෙන් වෙන් කළේ මොන සාපයක් නිසාද?”

තිස් වසරක ශාපලත් යුද්ධය නිමකිරීමට තම ජීවිතයේ තරුණවිය කැපකළ දිගුදුර විහිඳුම් බලකාගේ සෙබල සුනිල් රත්නායකට කොටි ත්‍රස්තවාදීන්ගේ ඊනියා බෙදුම්වාදින්ගේ බලපෑම මත සිවිල් අධිකරණයක් හරහා මරණ දඬුවම ලබාදීම නිසා දරුවෙකු සමඟ අසරණවූ ඔහුගේ බිරිය සිරිසේන ජනපතිවරයාට යැවූ සංවේදී ලිපියේ උපුටාගත් කොටසකි ඒ….සම්පූර්ණ ලිපිය පහත දැක්වේ…..

බෙදුම්වාදින්ගෙන් කා,බී හැදෙන මෛත්‍රීපාල වැනි ඊනියා බෙදුම්වාදියෙකුට,අසරණ දරුවෙකුට අම්මා අහිමි කල සිරිසේනට මේ රට බේරාගත් අහිංසක සෙබළෙකුගේ බිරිඳකගේ,දරුවන්ගේ හඬට සංවේදී වෙයැයි කවරෙකුට විශ්වාස කල හැකිද?

සුනිල් රත්නායක පාවාදුන් රනිල්-මෛත්‍රී නිල් යුධ හමුදාව බිල්ලට දිම අරඹයි-2002 සටන් විරාමයෙන් අරඹා-2015 යහපලනයෙන් මරණ දණ්ඩනය

RANVIRU

 

 

Top