Featured

කොලු රනිල්ගේ පුක් දේශපාලනය

වෙස් මුහුනු පැලද රට රටවල ජනතාව රවටන දේශපාලන පිල්ලි ඉතිහාසයේ එමටය. මෙවන් ඊනියා නයකයින් ජනතාව හමුවේ පෙනී සිටින්නේ ආකර්ශනීය පින්තාරුවක් මතිනි. සැබෑ මුහුනුවර සගවා ගනිමින් ජනතාව නොමග යවන දේශපාලන කැනහිලුන් ජනයා අභිමුවේ නිරුවත් කල යුතුය. මේ සටහන ලක් දේශපාලනයට අරක්ගෙන සිටින රනිල් නැමති පිසාචයා පිලිබදවය. රනිල්ගේ පින්තාරුව වර්ණ 3කින් හැඩ ගන්වා ඇත.

01. හොර බොරු නැතිව අර්ථිකය ගොඩනැගීම

දුෂණයෙන් සහ වංචාවෙන් තොර වූ රටක් මිහිපිට නොමැත.ලොව සියලු රාජ්ය ත්‍රන්ත්‍රය පවතිනුයේ දුෂණය හා උනෙන් උර ගැටී දිවෙන රාමුවක් තුලය.දුෂණයෙන් තොර පාලන සංකල්පය මිරිගුවක් වුවද දේශපාලන කරලියේ ඊට ඇත්තේ ඉහල ඉල්ලුමකි.ගාමිණී දිසානායක මහවැලි ව්‍යාපාරයෙන් ගසා කෑවා යැයි එකල ප්‍රසිද්ධ චෝදනාවක් විය. ජ්‍යාන්තර සඟරාවක් මගින් ඔහු ආසියාවේ පොහොසත්ම පුද්ගලයා ලෙස නම් කෙරිනි.නමුත් ඒ සියල්ල හුදු දේශපාලන මඩ පමනි.රනිල්ගේ දේශපාලන ව්‍යාපාරයේ ජනප්‍රියම සටන් පාඨය වූයේ මහින්ද දූෂිත බවය.නමුත් යහ පාලනය විකුනා බලයට පැමිනි රනිල්ගේ මහ බැංකු හොරකම කෝටි 6000කි. දින 100ට ගහපු ගැහිලි ඉතිහාසගතය.ගුරා හිටගෙන හුජ්ජ කරන විට ගෝලයන් හුජ්ජ කරනුයේ දුව ඇවිදිමිනි. රනිල්ගේ පික්පොකැට් ආන්ඩුව තව ටික දොහක් වී නම් ගුරු ගෝල සියලු ගැහැලි දැක ගත හැකිව තිබුනි.

හම්බන්තොට වරාය, මත්තල ගුවන්තොට , අධිවේගී මාර්ග තැනීමෙන් වැඩක් නොවූ බව පැවසීම මුසාවකි. සංවර්ධනය යන්න සමාජයට දිගුකාලීන,මධ්යකාලීන හා කෙටිකාලීන වශයෙන් ප්රයෝජනවත් වන්නා වූ ක්‍රියාදාමයක් බව ලොව පිලිගත් ගත් සත්යකි.වරායක් තැනූ සැනින් නැව් වලින් පිරුනු රටක් ලොව කිසි තැනක නැත. ගුවන් තොටක් තැනූ සැනින් යානා පිරුනු රටක් ලොව කිසි තැනක නැත. මාර්ග තැනූ සැනින් එහි වියදම පියවා ගතහැකි ක්‍රමයක් මිහිපිට නොමැත. මේ සියලු ඉදිකිරීම් සිදුකරනුයේ අද ගැන සිතා නොව රටේ හෙට දවස එලිය කිරීමටය. බලය වෙනුවෙන් ඔනෑම කුප්ප වැඩක් කරන රනිල් කියනුයේ මහින්ද රජයේ සංවර්ධනය පුස්සක් බවය.ඩොලර් කුට්ටි වලට කඩේ යන ගොබ්බ ආචාරියවරුද සැබෑ තතු සගවා සංවර්ධන ක්රියාවලිය ද්වේශ සහගතව විවේචනය කරයි. චීන ආයෝජන වහ කදුරු සේ දකින ඉන්දියාව බොරුව පැතිරවීමට පූර්ණ අනුග්‍රහය දක්වයි.

එජාප දින 100 පාලනය යටතේ රුපියල කඩා වැටිනි. දේශීය කෘෂි නිශ්පාදන වලට සාධාරන මිලක් නොලැබිනි. ඉන්දීය සමාගම් වලට වාසි සහගත අයුරින් බදු සහන ලැබෙන අතර දේශීය කර්මාන්ත බිඳ වැටෙමින් පවතියි. රන් භාණ්ඩ උගස් තබා බේරා ගත නොහැකි වූ අයට පොළී සහනයක් ලබා දෙන බව ආණ්ඩුව අයවැයෙන් නිවේදනය කළේ ය. රන් ණය සහනය ලබා ගැනීමට අසරණයෙකු බැංකුවට ගිය විට උන් කියන්නේ වෙන කුනුහරපයකි. රන් ණය සහනය ලද කිසිවෙකු නොමැත.එය රනිල්ගේ නින්දිත ප්රෝඩාවකි.දුරකථන ගාස්තු වැඩි කලේය.මැදපෙරදිග ශ්රමිකයන්ට කිසිදු සහනයක් නොදී කොකා පෙන්නුවේය.සංවර්ධන ක්‍රයාවලිය අකර්මන්‍ය කලේය.

02. දැනුම් සම්බාරයක් සමග ලිච්චවි ක්‍රමයට රාජ්‍ය විචාලිම.

රනිල් යනු කොලුකාරයෙකු බව රටම දනී. රනිල් කොලු කාරයකු හෝ පුක් කාරයෙකු වීම එක කථාවකි. මෙලෝ වැඩක් බැරි කොලු කාරයන්ට සහ පුක් කාරයන්ට තනතුරු පැවරීම තවත් කථාවකි.වයඹ පලතේ දයාසිරි කපා රනිල්ගේ පුක්කාර අකිල කොලුවා ඉදිරියට ගෙනාවේය. දකුනු පලාතින් ඉදිරියට ආ කොලුවා සාගලය. බොඩිය නිසා ඉදිරියට ආ කොලුවා රන්ජන්ය.මෙකී නොකී කොලු ගැන්සියක්ම රනිල් සමග ලිච්ච්වි ක්‍රමයට රජ්ය විචාලයි.

රනිල්ගේ විෂම හැසිරීම හේතුවෙන් මැතිවරණ පිට පිට පරාජය වී පක්ෂය කඩා වැටිනි. පිට පිටම ලබන පරාජයන් හමූයේ පක්ෂයක නායකත්වය බදාගෙන සිටින රනිල් වැනි නායකයකු ලෝකයේ වෙනත් කිසිම ප්රජාතන්ත්රවාදී රටක සොයා ගත නොහැක . රටේ හෙට දවස භාරගැනීමට නායකත්වය ගොඩනැගීම වෙනුවෙන් ඔහු ඉතිරිකර ඇත්තේ තොල රතු කොලු කල්ලියක් පමනි.

රනිල් ජනාධිපතිවරණ සටනට ගෙන ආ දින 100 වැඩ සටහන තනිකරම මොඩිගේ කොපියකි. ගූගල් සර්ච් එන්ජිමේ ”නරේන්ද්ර මෝඩි 100 ඩේස්” ලෙස කොටා සත්ය අසත්ය විමසා බැලිය හැක.දින 100 වැඩසටහන පුම්බා www.100days.lk ලෙසින් ඒ පිලිබද වෙබ් අඩවියක් තැනීය. නමුත් දින 100 අවසන් වනවිට එම වෙබ් අඩවිය රනිල්ට පාරාවලල්ලක් විය. එහි වූ බොහොමයක් කඩවුනු පොරොන්දු විය. ජාතික ආණ්ඩු සංකල්පයද ඉන්දියන් මෝඩිගේ උගුලකි. නිතැතින්ම සිංහල බෞද්ධයෙකු සතුවන විධායකයේ බලය කප්පාදු කිරීම ද මෝඩිගේ වැඩසටහනකි.

03. මනා වු රාජතාන්ත්රික බාවය

සුද්දන්ට ..කේ අරින්ඩ දී ජනතාවට සරම උස්සා පෙන්වීම රනිල්ගේ ඩිප්ලොමැසියයි.රනිල් මීට පෙර අගමැති ධූරයට පත් වූයේ 2001 වර්ෂයේදීය. සිය පත්වීමේ ලිපියේ තීන්ත වේලීමටත් ප්‍රථම රට පාවා දුන් ඊනියා සටන් විරාම ගිවිසුම අත්සන් කරන ලදි. රනිල් – ප්‍රභා ගිවිසුම සම්පාදනය කෙළේ කවුද? කවදාද ? මෙය ගැඹුරින් සිතා බැලිය යුතු ගැටලුවකි. සැබැවින්ම ඊනියා ගිවිසුම සම්පාදනය කලේ ඉන්දියාව සහ බටහිර තානාපතින් විසිනි.එය සකස් කලේ රනිල් බලයට පත්වීමට පෙරය. රනිල්ගේ දේශපාලන ව්යාපෘතියට ඉන්දියාව ඇතුලු සුද්දන් මුදල් විසි කලේ ඒ අනුවය. බලයට පත්වූ විගස රට පාවාදෙන ගිවිසුම අත්සන් කිරීමට රනිල් එකග වී තිබුනි. විධායක ජනාධිපති , කැබිනට් මණ්ඩලය, පාර්ලිමේන්තුව, අධිකරණය, ත්රිවිධ හමුදා ප්රධානීන් කිසිවෙක් ගිවිසුම පිළිබඳව දැන සිටියේ නැත. ගිවිසුම ගැන දැන සිටියේ රනිල්, ප්‍රභාකරන් සහ විදේශ ප්‍රජාව පමණි.

කේලාම් කියමින් තානාපති ඔඩොක්කුවේ සිට මෙහෙයවන දේශපාලනය.

රනිල්ගේ අගමැති ප්‍රාප්තිය සමග පාවා දීම් ‍රැසක් කරලියට පැමිනියේය.2002 ජනවාරි 02දා සුනඛ අංශයේ උඩුගම්පොල අතුරුගිරියේ මිලේනියම් සිටි ආරක්ෂිත නිවස්නය වැටලීය. වෙස් වලාගෙන හෝ අනියමින් කොටි බලකොටු වලට ගොස් සතුරාට පහරදුන් දිගු දුර විහිදුම් බලකායේ කොලඹ මූලස්ථානය එහි විය.සුනඛ අංශයේ පොලිස් ලොක්කා මෙකී මෙහෙයුම පාවා දුන්නේය. රනිල් ඊට උඩ ගෙඩි සැපයුවේය.රනිල් බටලන්ද ව්‍යාපෘතිය මෙහෙය වූයේද මොහු සමගය. රට වෙනුවෙන් කොටින්ගේ මරු කටට ගිය හමුදාවේ සංනද්ධ බුද්ධි අංශ සාමාජිකයන්ගේ අවසානය මෙලේනියම් සිටි විය. රනිල් මේ සියල්ල කලේ තානාපතිවරු පිනවීමටය

පොදුජන හදගැස්ම අරහං ජනනායකයා

මෙරට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව අගමැති ධූරය පියන් තනතුරකි.එම තනතුරට ව්‍යවථානුකූලව කිසිදු බලයක් පවරා නොමැත. විධායකයේ හා ආරක්ෂක හමුදාවන්හි ප්‍රධානියා වන්නේ ජනාධිපතිය. යුද්ධය හා සාමය ප්රකාශ කිරීමේ බලය ජනාධිපතිවරයා සතුය. රට වෙනුවෙන් ගිවිසුමක් ගැසීමට තබා කැඩෙට් නිලධාරියකු කමිෂන් කිරීමටවත් අගමැතිවරයාට බලයක් නැත. තවද 2001 දී එජාප ය බලයට පත් වූයේ 50%ක වත් ජන වරමකින් නොවේ.රනිල් ඕනෑම අලුගුත්තේරු වැඩක් කරන්නේ විදේශ ප්රජාවේ හයිය ගෙනය. පොදුජන හදගැස්ම රනිල්ට අරහංය. රනිල්ගේ දේශපාලනය යනු මහජන මතය විදේශ බලල් අත් මතින් යටපත් කරන මාෆියාවකි.

සිරිසේන හරහා සෙට් කල කාල බෝම්බය

ඉන්දියාව ඇතුලු විජාතික බලවේග සිරිසේනගේ රූපය කාල බෝම්බයක් ලෙස භාවිත කලෝය.රේජිම් චේන්ජ් පිපිරීම සමගම සිරිසේන අවසන් ගමන් ගියේය.මළ සිරිසේන පඹයෙකුට ඇන්දවූ පර ගැති සේනාව දේශපාලන මංකොල්ලට පිටිය සැකසුවේය.එදා ජොන් ඩොයිලිට උන්ඩයෙන් යටත් කල නොහැකිවූ ලක් බිම ප්රෝඩාවෙන් යටත් කලේය. ඩොයිලිගේ කොන්ත්රාතුවට කර ගැහුවේ බලයට කෑදර වූ නිලමෙලාය.මෙදා කොටි සේනාව මගින් යටත් කල නොහැකිවූ දේශමාමක රජ්ය හිවල් සිරා සහ රනිලා ලවා යටත් කලේය.බලයට කෑදර නිල් කොල රතු ද්රෝහී නඩය සුද්දගේ කොන්ත්‍රාත්තුව ඉටු කලේය.

රෙජීම් චේන්ජ් ඛේදවාචකය

රෙජීම් චේන්ජ් ඛේදවාචකය සමගම මෙරට දේශපාලනය හොරු අල්ලන ධුමාරයකින් වැසී ගියේය.ප්‍රජාතන්ත්‍රවාදය වල දැමුවේය.රනිල්ගේ සාහසික ඉතිහාසය යලි සිහිපත් කරමින් අගමැති පුටුව ඩැග ගත්තේය. පික්පොකට් කැබිනට්ටුවක් පත් කෙළේ ය.අගවිනිසුරු පීරිස් ගෙදර යෑවුවේය.කුමන්ත්රන නායකයා වූ ඉන්දියාවේ අගමැති ලංකාවට ගෙන්වුවේය. චීනය රාජතාත්රිකව කොන් කලේය. කොටි ඉල්ලීමට යටත්ව උතුරේ ආන්ඩුකාරය ඉවත් කලේය. හමුදා කදවූරු ගලවා ඉඩම් පැවරුවේය. විදේශ සහ ආර්ථික ප්රතිපත්ති ඉන්දියාවේ පදයට අනුව සැකසුවේය.මේවා සිදුවූයේ නිකම් නොව විජාතික බලවේග හා ගැසූ ගිවිසුම් වල ප්රතිඵල හා ඉන් ලැබුනු හයිය නිසාය.

පෞර රාජ්යක යස ඉසුරු තැනීමට සුද්දන්ට ඇති කැක්කුම

ඉන්දියාව ප්‍රමුඛ බරහිරයන්ට අවශ්ය වූයේ සිංහල බෞද්ධ ප්‍රතාපවත් නායකත්වය නිහඩ කිරීමය.කලින් කලට විවිධ පුද්ගලයන් සංවිධාන සුද්දන්ගේ කොන්ත්රාතුවලට කර ගසන්නේය . රජදවස නිලමෙලා සිට සිරිසේන ගමරාල දක්වා මෙකී ක්‍රියාවලියට දායක විය.සිරිසේන ජනතාවට කැවූයේ සයිනයිඩ් මුසුකල සීනිබෝලය. ජනතාව රැවටීමට එය යහපාලන කඩදාසියෙන් ඔතා රැගෙන ආවේය.පෞර රාජ්යක යස ඉසුරු තැනීමට සුද්දන්ට ඇති කැක්කුමක් නැත.ඔවුන්ට අවශ්ය එවන් දේශයක් අරාජික කිරීමය.ඉරාකයට,ලිබියාවට, නයිජීරියාවට, සහ සිරියාවට සුද්දන් රැගෙන ආ යහපාලනය ගැන අමුතුවෙන් කිවයුතුව නැත.

උතුර දකුන උඩු යටිකුරු කල මහින්ද සුලග

ලක් මවගේ වාසනාවට උතුර දකුන උඩු යටිකුරු කරමින් මහින්ද සුලග හමා ගියේය.දේශපාලන බල සිතියම වෙනස් විය.56 විප්ලවය ප්‍රතිනිර්මානය විය .මහින්ද පාවා දුන් ද්රෝහීන් මහජන පිලිකුලට ලක් විය.දින 100 ට ගැහූ මාටියා එකිනෙක හෙලිදරව් විය.මහ බැංකු හොරකමේ වාර්තාව ප්රසිද්ධ කිරීම වාරණය කලේය.පාර්ලිමේන්තුව විසුරුවා හැරියේ ය. මහින්ද කණ්ඩායමේ ජයග්රහණය හැකි ඉර හද සේ පැහැදිලිව විය. සිරිසේන රනිල් හවුලට වැල් නැති විය. කරුනු එසේ වූ කල්හි ද්‍රෝහීන් සිය සැලසුම වෙනස් කලේය. මහින්දගේ ඡන්දවලින් ජයග්‍රහණය කර සිරිසේන හා එක්ව එ ජා ප හවුල් ආන්ඩුවක් පිහිටුවීමට සැලසුම් කලේය. සිරිසේන පිලේ ශක්තිය වැඩි කර ගැනීමට ක්‍රියා කෙළේ ය.නමුත් කල් යල් බලා මහින්ද දියත් කල දේශපාලන මිසයිල ප්‍රහාරය හමුවේ සතුරු බලමුලු සියල්ල නංනතාර විය .

රනිල්ගේ ඩිප්ලොමැට් මාෆියාව සහ සිරිසේනගේ හැංගිමුත්තම

ජනතාවට ද්‍රෝහීවු  සිරිසේන කපන්ඩ බැරි අත සිඹින ප්‍රතිපත්තියට පැමිනියේය. ගෞරවාන්විතව ලීලාවෙන් මහින්දට පක්ෂයේ බලය පවරා දුන්නේය.ඔහුට මහින්ද සමග එකට සිටගැනීමට අවශ්ය වුවද තත්වය ගලේ පැහැරූ බලලා මෙන් විය.ප මහින්දට පක්ෂයේ බලය පැවරූ සැනින් රනිල්ගේ ඩිප්ලොමැට් මාෆියාව සිරිසේන ලුහු බදින්නට විය. රාජ්ය විචාලීම පසෙක තැබූ සිරිසේන හැංගි මුත්තම් කලේය.සිරිසේන බිත්තියට හේත්තු කල ඉන්දියන්කාරයා මහින්දට එරෙහිව යන ලෙස බලපෑම් කලෝය.

රනිල් එකග වූ මහා පාවාදීම් ලැයිස්තුව

ඛනිජ තෙල් සංස්ථාව ඉන්දියාවට විකිනීම. ජාතික ආරක්ෂාව සහ ආර්ථිකය රදා පවතිනුයේ ඉන්ධන මතය . එවන් තීරනාත්මක සාධකයක් සතුරන් අතට පත්කිරීමට රනිල් ගිවිසුම් ගසා හමාරය.

ඉන්දියාවේ වෙසෙන සරනාගතයන් ලක්ෂ දෙකක් මෙරටට ගෙන්වීම

උතුරු නැගෙනහිර පලාතට පොලිස් හා ඉඩම් බලතල ලබාදීම

ආර්ථික වාසිය ඉන්දියාව දෙසට පමනක් ගලායන සීපා ගිවිසුම අත්සන් කිරීම

උතුරු නැගෙනහිර හමුදා බලය අවම කිරීම

රාජ්ය ව්යාපාර/දේපල කුනු කොල්ලයට ඉන්දියානු ආයෝජකයන්ට පැවරීම

නැහෙනහිර මුස්ලිම කලාපයක් වෙන්කිරීම

එ.ජා සවිධානය සමග එක්ව යුධ අපරාධ විමර්ශනය කිරීම .ප්රභාකරන් නම් ම්ලේච්ඡයා නන්දිකඩාල් කලපුවේදී අඹුඩය පිටින් අවසන් ගමන් ගියේය. ඌට වෙඩි තිබ්බේ කවුද? මියගියේ කෙසේද ? වෙඩි වැදුනේ මොන ඇටයටද ? සෙවීම රනිල්ට අවශ්‍ය වුවද ජනයාට නොවැදගත්ය

රනිල් තවමත් විශ්වාස කරන්නේ විදේශ න්යාය පත්රයකට අනුව දේශපාලනය කිරීමෙන් ශ්රී ලංකාවේ රජ විය හැකි බවයි. දෝහී ගිවිසුම් හිස මත තබාගෙන රජ වීමට ඇගිලි ගනියි. බෙදුම්වාදින් යළි නැගිටුවා, දිනාගත් නිදහස වළලන්නට කැසකවයි.මවු බිමට ආදරය කරන මිනිසුන් එලබෙන මහා වැතිවරනයේදි ද්‍රෝහීන්ට නිසි පිළිතුරු ලබා දෙනු ඇත. මොවුන්ට එරෙහිව ජන්දය භාවිත කිරීම පමනක් නොව මූනට කෙල ගැසියයුතුය.

විශේෂ ලියුම්කරු කීර්ති රත්නායක   

Top