Featured

කෝටි 3000 කොමිස් මුදලට ශ්‍රී ලංකන් ගුවන් සමාගම පාවාදුන් හැටි

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා හෙංචයියෙකු වන ජේ.සී. වැලිඅමුණට රුපියල් කෝටි 23ක් ලබාදි හැදු  ශ්‍රී ලංකන් ගුවන් සමාගම පාඩු ලබන බවට වු වාර්තා හරහා ශ්‍රී ලංකන් ගුවන් සමාගම කෝටි 3000 කොමිස් වලට විකුණා දැමිමට(පෞද්ගලික සමාගමක් සමඟ එකාබද්ධ කිරිම -යහපාලන වචනය )එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුව අද කටයුතු කලා.යහපාලනය බලයට පැමිණි වහාම ඉතාමත් සුක්ෂම අයුරින් ශ්‍රී ලංකන් ගුවන් සමාගම කෝටි 3000 කොමිස් වලට විකුණා දැමිමට අවශ්‍ය කටයුතු සම්පාදනය කල අතර අප ඒ සම්බන්ධයෙන් අනාවරණය කළේ පසුගිය වසරේ අප්‍රියෙල් 7 වැනිදායි.

[box type=”success” ]රාජපක්ෂලාගෙන් කෙසේ හෝ පළිගැනීමට කටයුතු කලයුතු බවට ඉන්දිය රජය ඇතුලු බෙදුම්වාදීන් ලබාදුන් කොන්ත්‍රාත්තුව භාරගත් මෛත්‍රී-රනිල් ඇතුලු යහපාලන ආණ්ඩුවේ ඇම්බැට්ටයන් පසුගියදා ශ්‍රී ලංකන් හිටපු ලොක්කන්ට අපරාධ නීතිය ක්‍රියාත්මක කළ යුතු බව පවසමින් පුරසාරම් දෙඩවු වාර්තාව නීතීඥ ජේ.සී. වැලිඅමුණ ප්‍රමුඛ පස්දෙනෙකුගෙන් සමන්විත පරීක්ෂණ කමිටුවට අල්ලස් ලබාදි සකසා ඇති බව අනාවරණය වෙමින් තිබේ.[/box]

එම අනාවරණය බලන්න –වැලිඅමුණගේ රෙදි ගැලවේ-රුපියල් කෝටි 23කට හැදු යහපාලන අපරාධ වාර්තාව මාට්ටු

අදාළ වාර්තාව හරහා ශ්‍රී ලංකන් ගුවන් සේවය විකුණා දැමිම සදහා සියලුම කටයුතු සුදානම් වුවද කොමිස් මුදල් සම්බන්ධයෙන් ඇතිවු ගැටුමක් හේතුවෙන් එම ගණුදෙනුව තාවකාලිකව ඇන හිටියා….

[box type=”success” ]ශ්‍රී ලංකන් ගුවන් සමාගම පසුගිය(2015) මැයි 17 වැනිදා වනවිට විකුණා දැමිම සදහා සුදානමින් සිටින බව අප අනාවරණය කිරිමත් සමග මැතිවරණයට සිදුවන බලපෑම හේතුවෙන් රනිල් වික්‍රමසිංහ විසින් විසින් නතර කර දැමු අතර මැතිවරණයෙන් එක්සත් ජාතික පක්ෂ ආණ්දුවක් පිහිටුව හොත් (වෙන්න නැති බව රටම දනී) එයාර් ලංකා සහ මිහින් ලංකා විකුණා දැමිම සදහා සුදානමින් සිටින බව වාර්තා වේ.[/box]

එම අනාවරණය බලන්න –ශ්‍රී ලංකන් ගුවන් සමාගම විකිණිමට සියල්ල සුදානම්

 

Top