Anonymous Reporter

ගමන සුභයි ජය නියතයි… එජාප බලකොටු සමතලා වෙයි

ජනවාරි 8 වැනිදා රටට කල වරද ඉතා අවධානයෙන් තෙරුම් ගත් ජනයා මේ වනවිට සාමුහික වශයෙන් රැස්වෙමින් ඡන්දය භාවිතා කරමින් සිටින බව රටපුරා අප විශේෂ වාර්තාකරුවන් සදහන් කළා.

ඒ අනුව ගම්පහ දිස්ත්‍රීක්කයේ පෙ.ව 11.00 වන විට 48%ක්ද, කළුතර දිස්ත්‍රීක්කයේ 25% ක්ද, මහනුවර 50-55% ක්ද, මාතලේ 40% ක්ද, ගාල්ල 25% ක්ද, කිලිනොච්චිය 40%ක්ද, වව්නියාව 35%ක්ද බව අප වාර්තාකරුවන් සඳහන් කරයි.

මේ අතර බෙදුම්වාදී ද්‍රවිධ ජාතික සන්ධානය කෙරෙහි ජනතාව අතර තිබුනු විශ්වාසය බිදවැටි ඇති බව එම ප්‍රදේශ වල ඡන්දය භාවිතා කිරිමේ ප්‍රතිශතය අවම විම හරහා දකින්නට ඇති බවද අප උතුරේ වාර්තාකරුවන් පෙන්වා දුන්නේ.

මේ අතර මේ මහා මැතිවරණයේ වැඩිම ඡන්ද භාවිතා කිරිම කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් දැනට භාවිතා වි ඇති අතර අවම ඡන්ද භාවිතය කොළඹ දිස්ත්‍රික්කයේ මැද කොළඹ,බටහිර කොළඹ,බොරුල්ල, යන එජාප බල කදවුරු අවම මට්ටමක පවතින බවද වාර්තා වේ.

නියත වශයෙන්ම හෙට අග්‍රාමාත්‍යවරයා ලෙස පත්වන ජනතා සහතිකය බවට පත්වු මහින්ද රාජපක්ෂ මැතිතුමන් මැදමුලන ඩී.ඒ. රාජක්ෂ විදුහ‍ලේ ඡන්ද මධ්‍යස්ථානයේ අද උදෑසන විජයග්‍රාහී ඡන්දය පාවිච්චි කළා.

MR01 (2) MR01 (1) MR (1) MR (2) MR (3)

Top