Anonymous Reporter

ගැහැනුන්ට ජංගි අන්දවන යහපාලන සයිබර් ක්‍රයිම්

ලංකාවේ නිළියක් සහ නිරූපණ ශිල්පිණියක් යැයි පැවසෙන කාන්තාවකගේ ( මේරියන් ජයමාන්න )ඡායාරූප පෙළක් මේ වන විට අන්තර්ජාලය පුරා පැතිරි ඇත.ඇතැම් ගොසිප් වෙබ් අඩවි මෙම ඡයාරූප පළකරද්දී .ඒවා නවතා දමන මෙන් තර්ජණාත්මක කොමෙන්ටු පළ කිරීමට පටන් ගෙන ඇත.ඊට සමගාමීව කොළඹ සයිබර් ක්‍රයිම් නම් රජයේ පොලිස් ඒකකයේ නිලධරයෙකු යැයි හඳුන්වන අයෙකුද මෙය නැවැත්වීමට එම ගොසිප් වෙබ් අඩවි කරා ලිපි යොමු කරමින් සිටී.

ගොසිප් වෙබ් අඩවි කිහිපයක් අපට දැනුම් දී ඇත්තේ ඵම සයිබර් ක්‍රයිම් නම් රජයේ පොලිස් ඒකකයේ ලිපිය යවන ලද අයි.පී ලිපිනය ඇත්තේ අතුරුගිරියේ බවයි.අප දන්නා පරිදි අතුරුගිරියේ ඵවැනි රාජ්‍ය ආයතනයක් නොමැත.
කෙසේ වෙතදු අහිංසක කාන්තාවන්ගේ සහ තරුණියන්ගේ දහස් ගණන් ඡායාරූප ,වීඩියෝ අන්තර් ජාලය සැරිසරද්දී සිය කැමැත්තෙන්ම නිරුවතින් සිට ගත් මෙම ඡායාරූප සඳහා පමණක් අමුතුම නීතියක් සහ බලයක් යොදා නැවතීමට උත්සාහ කරන්නේ මන්ද යනු මහත් ගැටලුවකී.බලෙන් නවතාලීමට උත්සාහ කරන ඡායාරූප කිහිපයක් පහතින් සයිබර් ක්‍රයිම් පොලිසියේ යැයි කියන ලිපියද ඒ සමග ( කරුණාකර 18 අඩු අය නොබලන්න )

cybercrime ip

 

තවද මෙකී කාන්තාව අවිවාහක යනුවෙන් ප්‍රසිද්ධ පුවත්පත් වලට පවසද්දී .ඇගේ සැමියා යැයි කියා ගන්නා අයෙකු වෙනුවෙන් ඵකී සයිබර් ක්‍රයිම් නම් රජයේ පොලිස් ඒකකයේ පුද්ගලයා ඉදිරිපත්වීම මහත් ගැටළුවකී.එමෙන්ම සයිබර් ක්‍රයිම් යනු අඩුම වශයෙන් ඡායාරූප කෘතිමව සකසා පළකිරීමය.මෙම පැතිරී ඇති ඡායාරූප සැබෑ ඒවාවේ.

අප රටේ සදාචාර සහ සංස්කෘතියට ඉතා හානිකර සේ හැසිරෙන ගැහැණුන් සහ මිනිසුන් එළිදරව් කිරීමේ සමාජ වග කීමක් ඇත .එය මාධ්‍ය සදාචාරයයි.

යහපාලන සයිබර් ක්‍රයිම් එකකයේ යැයි පවසන ලොක්කාගේ අමාරුව 

gossip links

අතුරුගිරියේ ඇති යහපාලනයේ සයිබර් ක්‍රයිම් එකකය….

ip frame

අරුණසිරි රාජපක්‍ෂ
නිදහස් ගොසිප් අඩවි සංස්කාරකවරයෙක්

ගැහැණියක් තමන්ගේ කැමත්තේන්ම ඡායාරූප සදහා පෙනි සිටින්නේ එවා ජනතාව අතර ප්‍රසිද්ධ කර ගැනිමට මිසක තමන්ට පමණක් බලා ගැනිමට නොවන බව අමුතුවෙන් කිවයුතු නොවේ.ඡායාරූප පලකිරිම ගැන හෝ අකමැත්තෙන් හෝ කැමත්තෙන් එවා පලකිරිම සම්බන්ධයෙන් යම් අයෙකු පැමිණිල්ලක් කලේනම් එවා පිළිබඳව සොයා බැලිම සම්බන්ධයෙන් අප කිසිදු අවස්ථාවක නමුත් යහපාලනයට මුවා වි දේශපාලන හේතුන් මත එකියන්ගේ පදයට නටමින් රටේ වෙබ් අඩවි මර්දණය කිරිමට උත්සහ කරන්නේ නම් එයට එරෙහි විම සමස්ත ලාංකිය තොරතුරු දැන ගැනිමේ උවමනාවෙන් පෙලෙන සැමගේම වගකිමකි.

11715213_10205750795542589_1355175151_o-1024x768 marian jayamanna marian jayamanne merian jayamanna story

Top