Featured

ගෝඨා ආසාදිතයින් 1500ක් ඉන්නවා කිව්වා…. මගේ ඇගේ මයිල් කෙලින් වුනා…. වගකිමක් නැති කතා කියන ජනපති කෙනෙකුට රටට නායකත්වය දෙන්න බෑ

Published on: Mar 20, 2020- කොරෝනා වෛරසයේ පැතිර යෑම සම්බන්ධයෙන් ජනතාව තුළ භීතියක් ඇතිවන ආකාරයට ප‍්‍රකාශයක් කිරීම සම්බන්ධයෙන් හිටපු ඇමැතිවරුන් වන රාජිත සේනාරත්න සහ සරත් ෆොන්සේකා යන මහත්වරුන් පිළිබද පොලිසිය විශෙෂ විමර්ශනයක් ආරම්භ කර තිබේන බවට පලවන වාර්තා සම්බන්ධයෙන් සරත් ෆොන්සේකා මහතා අද (20) පැවැති මාධ්‍ය හමුවකදි අදහස් පලකර සිටියා.

අසත්‍ය ප‍්‍රචාර සමාජගත කරන්නන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන ආකාරයටම ඒ සම්බන්ධයෙන් විමර්ශනයක් පැවැත්වීම සදහා පොලිස්පතිවරයා විසින් කොළඹ අපරාධ කොට්ඨාසයේ විශේෂ නිලධාරීන් කණ්ඩායමක් පත් කර තිබේන බවයි නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සදහන් කලේ.

Top