Featured

චතුරට මල පනී රුවන්ගේ APPLE පැපොල් වේ..

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පැරෂුට් මහ ලේකම් හෙට අනිද්දාට දොට්ට වැටෙන දුමින්දගේ සල්ලි වලින් ආරම්භ කල “සත්හඩ” පුවත් පත දුමියාගේ පුක ලොකු ලේකම්ගේ නමට පවරාදි සල්ලි ගරාගත් වෙබ් මාෆියාවේ ගොඩ් ෆාදර් ලෙස තම්න් විසින් හදුන්වා ගන්නා මංගලගේ ගොලයා වන රුවන් ප්‍රදිනැන්දිස් විසින් පසුගියදා අණබෙර ගසා ආරම්භ කළ “APPLE” නැමති තරුණ ඡන්ද කොල්ල කැමේ පුවත් පත පටන් ගත්ත තැනම කෙලවි ඇති බව අප දේශපාලන වාර්තාකරු අනවරණය කළා.

ඉදිරි මැතිවරණයකදි තරුණ ඡන්දය කොල්ල කා ගැනිම සදහා අරමුණ සහිතව හදන ලද සුරංගනා ව්‍යාපෘතියක් වන “APPLE” සගරාව සදහා සල්ලි සොයා ගැනිම සදහ රුවන් බිල්ලට ගෙන ඇත්තේ කක්කුස්සි කටා හෙවත් දත් දොස්තර රාජිතගේ කානු කටා ලෙස ප්‍රසිදියට පත් ගම්පහ ඡන්ද බලහත්කාරයෙන් කොල්ල කා පාර්ලිමේන්තුට ගිය කිසිදු දේශපාලන පැවැත්මක් නැති චතුර සේනාරත්න වන අතර චතුර මෙම සගරාව සදහා ඔහුගේ මාෆියා කරුවන් කිහිප දෙනෙකු හරහා මුදල් සපයා දි තිබේ.

නමුත් සගරාවේ මුල් පිටපත් මුද්‍රණය කර චතුර අතට එළිදැක්විමේ ආරාධනාවද සමග රුවන් චතුර හමුවි ඇති අතර එම සගරාවේ තිබු ප්‍රධාන පුවත් හේතුවෙන් චතුරට මලපැන ඇති අතර කිසිවක් නොකියාම තමන්ට වැඩක් ඇති බව පවසමින් චතුර පිටව ගොස් තිබේ.

“VBK දේශපාලනයට CBK මෙහෙයුමක්” නමින් රටෙත් නැති සමලිංගික බලු දොස්තරයෙකු දේශපාලනයට ගෙන එමට තමන්ගෙන් සල්ලි ගෙන රුවන්ලා ගේමක් ගසා තිබිම ගැන චතුරට මල පැණ ඇති අතර චතුර රුවන්ට සල්ලි ලබාදුන් මිතුරෙකු හමුවේ රුවන්ට බැණ වැදි ඇති අතර “උන් මගෙන් සල්ලි අරන් පත්තර ගහලා කොහෙවත් ඉන්න බලු දොස්තරයෙක් දේශපාලනයට ගෙන්න හදනව…” “මම ඔකුන්ට APPLE නෙවේ පැපොල් වත් කරන්න දෙන්නේ නෑ මේ රටේ ” යනුවෙන් බැනවැදි තිබේ.

තමන් ගම්පහ දිස්ත්‍රික්කයේ ඡන්ද පදනමක් හදා ගැනිමට මහන්සි වෙමින් සිටින බවත් ඒ අස්සේ චන්දිකාවේ පුතා මේක අස්සේ ගෙනල්ලා ගැහුවම මම කොහොමද දේශපාලනය කරන්නේ යනුවෙන්ද පවසා තිබේ.ඒ අනුව තමන්ගේ පියා (රාජිත) සමග කතා කර තමන්ට කැ.. වැඩේ කල උන්ගේ අම්මාට…..වැඩක් කරන බවද චතුර පවස තිබේ.

හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරතුංග මහත්මියගේ පුත් විමුක්ති කුමාරතුංග මහතා ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂයෙන් දේශපාලනයට පිවිසීමට නියමිත බවත් ඒ අනුව ඉදිරියේදී විමුක්තු කුමාරතුංග මහතා ශ‍්‍රී ලංකාවේ පදිංචියට පැමිණියට නියමිත අතර මෙරට තුල සත්ව රෝහලක්ද ආරම්භ කරනු ඇතැයි ආරංචි මාර්ග කියයි.ඉදිරියේදී රාජපක්‍ෂවරැන්ගේ මීලග පුරුක වන නාමල් රාජපක්‍ෂ මහතා සමග දේශපාලන තරගයට බණ්ඩාරනායක උරැමය සහිත විමුක්ති කුමාරතුංග මහතා පැමිණිය යුතුය බව ශ‍්‍රීලනිප ජ්‍යෙෂ්ඨයින්ගේ අදහසයි.

apple

Top