Anonymous Reporter

ජනතා විමුක්ති පෙරමුණේ “සීනුව” විසිකරයි!-JVP මෙවර මැතිවරණයේ තීරක බලවේගය නොවේ ජනතාව තහවුරු කරයි

ජනතා විමුක්ති පෙරමුණ යන්න කටින් බතල හිටවිමට උපන් හපන්කම් දක්වන පක්ෂයක් පමණක් නොව රනිල් ඇතුලු මාෆියා මුදල් මත දෙකට නොව අවශ්‍ය නම 5ට 10ට හෝ නැමිය හැකි කණ්ඩායමක් බව මේ වනවිට ඔප්පුකර හමාරය.ඉතුරුවි ඇති අනුරගේ පච ෆැක්ටරියද 17 වෙනිදායින් පසුව වැසියනු බව නියතය.

විජෙවිරට පයින් ගසා අනුරගේ මග යන කට වචාල ජනතා විමුක්ති පෙරමුණේ බදුල්ල දිස්ත්‍රික් අපේක්ෂක සමන්ත විද්‍යාරත්න අද අම්බලන්ගොඩ පැත්තට ඇවිත් කියා ඇත්තේ ජනතා විමුක්ති පෙරමුණ පුළුල් බලතල සහිත නව පෙරමුණක් සකසා 2020 දී මේ රටේ ආණ්ඩුවක් පිහිටුවන බවයි. නමුත් සමන්ත එක ඇත්තක් කියා තිබේ එනම් 2020 වන විට ජවිපෙ ලකුණ සීනුව ‍නොව වෙනත් එකක් වන බවයි. සමහරවිට එම ලකුණ රතු අලි පැටියෙක් විමටද ඉඩ තිබේ.

මිට අමතරව ජෙප්පන් මේ දිනවල රගන රැඟුම වී ඇත්තේ රනිල්ට අවශ්‍ය ජාතික ආණ්ඩු නැටුම බව රටම දනී.එක්සත් ජාතික පක්ෂයට හෝ එක්සත් ජනතා නිදහස් සන්ධානයට ආණ්ඩුවක් පිහිටුවිමට බහුතරයක් නොලැබෙන් බවට තැන තැන මතුරමින් සිටින්නේ ආණ්ඩුවක් හදන්නට තරම් මන්ත්‍රිධුර සංඛ්‍යාවක් නොලැබෙන නිසා නොව ජෙප්පන්ට ලැබෙන්නේ ආසන 2ක් පමණක් නිසාය.

නමුත් හැමදාමත් රැට සිහින දකින ජවිපෙ තමන්ට නැතිවුනු රිමොට් කොන්ටොලය සොයා මේ දිනවල මෙහෙයුමක් දියත් කර තිබේ.නමුත් ජනතාව මේ වනවිට ඩීල් කුමාරට කණ පැලෙන උත්තරයක්ඩ් හි තිබේ.

ජනතා විමුක්ති පෙරමුණ මෙවර මැතිවරණයේ තීරක බලවේගයද ? නැද්ද ? යනුවෙන් ලංකාදිප පුවත්පත මේ වනවිටත් පවත්වාගෙන යන සමික්ෂණයට අනුව ඡන්දය භාවිතාකර ඇති පිරිසෙන් 12850ක්ම තීරක බලවේගය නොවන බව පවසා තිබේ.තීරක බලවේගය විය හැකි කියන බවට ඡන්දය දි ඇත්තේ 4030ක් පමණි.

Capture

Top