Featured

ජනමත විචාරණ නෑ.. පාර්ලිමේන්තුවටවත් නැතුව රට බෙදන හැටි මෙන්න….

අනුකමිටු වාර්තා ඊනියා ව්‍යවස්ථා මණාඩලය හරහා ජනමත විචාරණ තියා පාර්ලිමේන්තුවට පවා ඉදිරිපත් නොකර බෙදුම්වාදී ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සම්මත කර ගැනිමට උත්සහයක් ඇති බව මහාචාර්ය නලින්ද සිල්වා මහතා සවිස්තරාත්මකව අනාවරණය කළා.

 

Top