Anonymous Reporter

ජාතික ගීය දන්නේ නැති පට්ටන්දරී මෛත්‍රීගේ කණට යලී ගසයි

මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා සහ චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය අතර ගැටුම උග්‍ර අතට හරවමින් මෛත්‍රීගේ කොන්ද පණ නැති බව චන්ද්‍රිකා ඊයේ නොකියා කියා සිටියා.

“මම සභාපති වෙලා හිටියනම් මම කරන දේ දන්නවා….මට අනිත් අය කරන දේවල් කියන්න බෑ…”(අදාළ විඩියෝව බලන්න ….)

මේ අතර හිටපු ජනාධිපති චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංගට ඊයේ (25) ජාතික ගීයේ පද පැටලූණා. ඒ, ගන්නෝරුව රණබිම රාජකීය විද්‍යාලයේ පැවති තෛපොංගල් උත්සවයකදීයි. මෙහිදී ඇතැම් පද පේළි හිටපු ජනාධිපතිනියට මතක් කරදීමට අසල සිටි අයෙකුට සිදුවුණා.

එම වීඩියෝ පටය පහතින් බලන්න

Top