Featured

ඩොනල්ඩ් ට්‍රම්ප් වැඩ පටන් ගනී…ශ්‍රී ලංකාවට ලෙඩ දැමූ ජිනීවා ඇමරිකානු තානාපති ඉවතට

ශ්‍රී ලංකාවට එරෙහිව යුද අපරාධ චෝදනා එල්ල කළ ජිනීවා යෝජනාව ජිනීවා මානව හිමිකම් සමුළු වෙත ඉදිරිපත් කළ එක්‌සත් ජාතීන්ගේ ඇමරිකානු තානාපති නෙයික්‌ හාපර් (Ambassador Keith Harper, U.S. Permanent Representative to the Human Rights Council)ඇමරිකානු ජනාධිපති ලෙස පත්වී ඇති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් ඉවත් කර තිබේ.

නෙයික්‌ හාපර් වෙනුවට නික්‌ හේලි නව ඇමෙරිකානු තානාපතිනිය ලෙස පත් කර තිබේ. මේ නිසා ජිනීවා රාජ්‍ය නොවන සංවිධාන හා ඊළම් ඩයස්‌පෝරාව දැඩි කම්පනයකට ලක්‌ වී ඇත. සේවයෙන් ඉවත් කළ නෙයික්‌ හාපර් ඊළාම් ඩයස්‌පෝරාව සමඟ දැඩි සබඳකම් පැවැත්වූ තානාපති නිලධාරියෙකි. ඔහුගේ දැඩි බලපෑම් නිසා එම යෝජනාවේ සම අනුග්‍රාහකයකු ලෙස දායක වීමට ශ්‍රී ලංකාවටද සිදු විය.

කීර්තී වර්ණකුලසූරිය

Sri Lanka Adoption Statement
Human Rights Council 30 – Geneva
As delivered by Ambassador Keith Harper
October 1, 2015

keith-harperThank you. On behalf of the core group, I am pleased to propose resolution L29 entitled, “Promoting reconciliation, accountability and human rights in Sri Lanka”. This resolution seeks to support Sri Lanka’s path to lasting peace, built on a foundation of justice and accountability. We urge all other Member States to join the cosponsors.

We have witnessed important changes in Sri Lanka since January, which have made today’s consultative, constructive resolution possible. The goal of this resolution—and of our efforts here in Geneva—is to help Sri Lanka undertake a difficult but essential journey. And, we welcome that this resolution recognizes the critical role of continued OHCHR engagement. As Secretary Kerry reiterated last week, the United States will remain steadfast in supporting justice, promoting reconciliation, and seeking an enduring peace and prosperity for all Sri Lankans.

We will continue to work bilaterally and multilaterally to support all Sri Lankan people in their efforts to achieve a Sri Lanka that is peaceful, democratic, prosperous, and realizes the full potential of all its citizens.

Top