Anonymous Reporter

ත්‍රස්ථවාදියා මැරූ රණවිරුවා එල්ලුම් ගහටද? කොටින්ට සල්ලි ගෙවන්න මේ ඔබේ සහය ඇවැසි මොහොතයි..

මේජර් විමල් වික්‍රමගේ රණවිරැවා අත්අඩංගුවෙන් පැන යන කොටියෙකුට වෙඩි තබා මැරැවට දඬුවම වසර 10 ක අත් හිටවූ සිර දඬුවමක් සමග රු. ලක්ෂ 20 ක් වන්දි ගෙවීම. රණවිරැවට ඔබේ උදවි ඇවැසි මොහොතයි මේ……

====================================

Wimal Wickramageවර්ෂ 1998 දී එවකට 12 ගැමුණු හේවා බලකායේ ලුතිනන් වරයකු ව සිටියදී තමයි විමල් මේ අවාසනාවන්ත සිද්ධියට මුහුණ දුන්නෙ.අත්අඩංගුවෙන් පලා යන කොටි ත්‍රස්ථයාට ඔහු වෙඩි තිබ්බෙ මරන්න නෙවෙයි තුවාල කොට අඩපන කොට පැන යාම වලක්වන්න. නමුත් එම වෙඩි පහරින් ත්‍රස්ථවාදියා මැරුණා.. විමල්ට විරැද්ධව නඩු වැටුනා.

පොලීසිය අතින් මෙහෙම දෙයක් වුනා නම් ඒක රාජකාරියට අදාළව සත් භාවයෙන් කළ දෙයක්. නඩුත් නැහැ. එක දවසින් නිදහස්. හැබැයි රට රැකගන්න තරැණ දිවිය කැපකරපු රණවිරැවට වෙනම නීතියක්.

දැන් ඔහුට විශ්‍රාම වැටුප ලැබෙන්නෙත් නැහැ. අපරාධ නඩුවක වැරදි කරැවෙකු වුන නිසා. ලක්ෂ 20 ක වන්දි මුදල ගෙවා ගන්න නොහැකිව ඔහු අමාරැවෙ වැටිල ඉන්නෙ.
දේශප්රේමී සහෝදර සහෝදරියනි, අපි වෙනුවෙන් රණබිමේදී යුතුකම් ඉටුකල රණවිරැවට පිහිට වෙමුද? අවුරැදු 14 ක දුවක් හා අවුරැදු 10 ක පුතෙක් ඉන්න තාත්ත කෙනෙක්. බිරිඳ රැකියාවක් කරන්නෙ නැහැ.

ඔහු වෙනුවෙන් අරමුදලක් පිහිටුවල අපි කොහොම හරි ලක්ෂ 20 හොයල දෙමුද?පහත ඔහුගේ ගිණුමට ඔබට හැකි උපකාරයක් කරන්න.
===================================
විමල් වික්‍රමගේ Wimal Wickramage
121100104024314
මහජන බැංකුව, බණ්ඩාරගම.
Peoples Bank, Bandaragama.
කථා කරන්න.
මේ ඔබේ වාරයයි.
නීතීඥ මේජර් අජිත් ප්‍රසන්න . 0773373418
කැඳවුම්කරැ,
” මව්බිම වෙනුවෙන් රණවිරැවෝ”

Wimal Wickramage

Top