Political

දැන් ඉතින් “ඔලු” හොදලා ඉවරයි -මම යනවා “පුක” හොදන්න

ඔළු හෝදන්න ආපු මනුෂ සිරිසේනගේ පුක හොදන්න යන බව ලංකා නිවුස් වෙබ් ඩොට් ටුඩේ අනාවරණය කළේ  2015 දෙසැම්බර් 21 දිනයි.ඒ දැන් ඉතින් “ඔලු” හොදලා ඉවරයි -මම යනවා “පුක” හොදන්න යනවා යනුවෙන් හෙඩිමද සහිතවයි.සිරිසේනලාගේ පුක හොදන්නට යන්න ඉන්න එවුන්ගේ අවධානය පිණිසය.

තමන්ට යලිත් පාර්ලිමේන්තුවට පිවිසිමට අවස්ථාවක්න් ඔමති බවත් ඉතුරු වි තිබේන අවුරුදු 5ක කාලය තුල යමක් කමක් හම්බකර සතුටින් ජිවිත විමට අවශ්‍ය නිසා තමන් මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයාගේ ආණ්ඩුවට එක්ව ඇමති කමක් ලබා ගැනිමට කටයුතු කරන බව එක්සත් ජාතික පක්ෂයෙන් පැනවිත් පසුගිය මහා මැතිවරණයේදි මහින්ද වාදියෙකු ලෙස පෙනි සිටිමින් ගාල්ල දිස්ත‍්‍රික්කයේ ජනතාව ගොනාට අන්දමින් පාර්ලිමේන්තුවට තේරිපත් වි සිටින මනුෂ නානායක්කාර මහනුවර දිස්ත්‍රික්කයේ තරුණ සන්ධාන මන්ත්‍රීවරයෙකුට පවසා තිබේ.

පසුගිය මහා මැතිවරණයෙදි යන්තම් මහින්ද වාදියෙකු ලෙස පෙනි සිටිමින් යන්තම් පාර්ලිමේන්තුවට පිවිසිමට තමන්ට හැකි වුවද ඉදිරියේදි එන කොධ්ටාස ක්‍රමයක් යටතේ තමන්ට කිසි ලෙසක පාර්ලිමේන්තුවට පිවිසිමට නොහැකි වනු ඇති බවද මනුෂ පවසා තිබේ.

පසුගිය මහා මැතිවරණ සමයේ මහින්ද වාදියෙකු ලෙස පෙනී සිටිමින් විවිධ ව්‍යාපාරිකයන් රවටමින් රුපියල් මිලියන ගණනින් මුදල් ගැරු (අ)මනුෂ “අපි විපක්ෂයේ ඉන්නේ අවුරුද්දයි. තව අවුරුද්දක් ඇතුලත එක්සත් ජනතා නිදහස් සන්ධානය ආණ්ඩු පක්ෂයේ බලය අල්ලනවා”යැයි කෑ ගසමින් පසුගිය කාල සිමාව තුල කාඩ් බොඩ් විරයෙකු ලෙස කටයුතු කල අතර අවස්ථා ගණනාවක මෛත්‍රී සමගද ඩිල් කරමින් සිටි බවද අනාවරණය වි තිබුනා.
මේ අතර මෙම පක්ෂ මාරුවත් සමග මනුෂට ඇමතිකමට අමතරව මනුෂ නානායක්කාරගේ රථයකට යටවී දෙදරු පියෙක් මිය යැමේ සිද්ධිය සම්බන්ධයෙන් අධිකරණයේ ඇති නඩුව වහාම ඉවත් කිරිමටද මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා පොරොන්දුවක් ලබාදි තිබේ.

‘දැන් ඉතින් ඔළු හෝදමු’ නම් පෝස්ටරය අලවමින් අන්තිමට ‘ඔළු’ හොදා ඇත්තේ ගාල්ල දිස්ත්‍රික්කයේ අහිංසක ඡන්ද දායකයාගේ බව දැන් තහවුරු වි අවසානය.

මනුෂ නානායක්කාර කල මනුෂ ඝාතනය

මනුෂ නානායක්කාරගේ රථයකට යටවී දෙදරු පියෙක් මිය ගියා. ආර් එච් ගුණරත්න නමැති මෙම පුද්ගලයා ඉමදුව පුස්සැල්කඩ පදිංචිකරුවෙක්. දේහය මේ වන විට කරාපිටිය රෝහලේ හදිසි මරණ පරීක්ෂණය සඳහා තබා තිබෙනවා. ප්‍රදේශ වාසින් පවසන්නේ මෙම අනතුර සිදු වන අවස්ථාවේ රථය පැදවූයේ නානායක්කාර මහතා බවයි. නමුත් තමා අතින් අනතුර සිදු කල බවට එක් පුද්ගලයෙකු පොලිසියට බාර වී තිබෙනවා. අනතුර සිදු වූ රථයේ මනුෂ නානායක්කාර මහතාගේ රුව රැගත් ස්ටිකර් සියල්ලද මේ වන විට ගැලව දමා තිබෙනවා.

අනතුර සිදු වූ ස්ථානයේ එම පුද්ගලයා රෝහලකට පවා රැගෙන යාමට කටයුතු නොකර දස අත දුවමින් පිස්සෙකු සේ හැසිරෙන නානායක්කාර මහතා පහත වීඩියෝව තුලින් දැකගත හැකී . මෙවැනි පුද්ගලයන්ට තමාගේ අනාගතය බාර දෙනවද යන්න ජනතාව තමන්ගෙන්ම ඇසිය යුතු ප්‍රශ්නයක්. වැඩිදුර පරීක්ෂණ ඉමදුව හා අහංගම පොලිසිය විසින් සිදු කරනු ලබයි.

Top