Featured

පඩි භාගේ ජයසුන්දර කෙළවරටම ඇනගනී…. රාජ්‍ය බලය බලහත්කාරයට යොදාවාගෙන ….. 10000ට පස්ස පෙන්නා රාජපක්ෂලාට කතීර ගැසු අමනයන් රාජ්‍ය සේවයම අමාරුවේ දමලා…

Published on: May 8, 2020 – රාජ්‍ය සේවක වැටුප් කොල්ලයටක පඩි භාගේ ජයසුන්දර විසින් පාර කපා ඇති බව මේ වනවිට අනාවරණය වි තිබේ.ආණ්ඩුවේ පැවැත්ම උදේසා රාජ්‍ය සේවක වැටුප කපා ගැනිමට උත්සහ දරණ වත්මන් රාජපක්ෂ ජුන්ටාව එය බලහත්කාරයෙන්ම සිදුකිරිමට කටයුතු කරමින් සිටින බව මේ වනවිට අනාවරනය වි තිබේ.ජනාධිපති ලේකම්වරයා විසින් රාජ්‍ය සේවකයින්ගෙන් කළ පෞද්ගලික ආයාචනයක් ලෙස එය පෙන්නුවද පැහැදිලිවම ඒ පසුපස කුමන්ත්‍රණයක් ඇති බව තහවුරු වේ.

ජනතා විමුක්ති පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හදුන්නේති මහතා විසින් සිදුකරන මෙම අනාවරණය බලන්න….

Top