Featured

පරාජයෙන් වියුරු වු යමපාලනය www.lankanewsweb.today අවහිර කරයි….

පරාජයෙන් වියරු වැටි සිටින එක්සත් ජාතික පක්ෂය සහ මෛත්‍රීපාල සිරිසේනගේ ගුබ්බැයමේ රිංගන බත්බැලයන් එකතුවි මව්බිමේ එකීය භාවය වෙනුවෙන් යහපාලන මජර අද දිනය දක්වා සටන් කරමින් සිටින www.lankanewsweb.today වෙබ් අධවිය  Dialog හා mobitel සහ SLTහරහා ප්‍රවේශ විම සම්පුර්ණයෙන් තහනම් කර තිබේ.

යහපාලනය නමින් බෙදුම්වාදීන්ගේ සළු පෙරවා ගනිමින් රට බෙදිමේ දිශාවට ගෙනයන බව හදුනාගත් රටේ වගකියන මාධ්‍යවේදීන් ලෙස ඉතාමත් වගකිමෙන් යුතුව  වාර්තාකරණයේ යෙදුනු අප අනාවරණය කල සියල්ලම සත්‍යක් බවට පත්විම සහ ඉතාමත් කෙටිකාලයක් තුල ලංකාවේ ජනප්‍රියම ආණ්ඩු විරෝධී වෙබ් අඩවිය බවට පත්විම හා අද වනවිට මජර එජාප පාලනය පලවා හැරිම දක්වා  කල සටන ඉවසා ගත නොහැකි වු යමපාලකයන් අවසානයට පත්ව ඇති ඉරණම දැන් පැහැදිලිය.

දැන් අපි කුමක් කරමුද?තාක්ෂණය අලුත්ව ඇති බව නොදන්නා මජර මොඩ අමන යහාපාලකයන්ට අපි පාඩමක් උගන්වමු….ලබන 17 වැනිදා අප ලබන ජයග්‍රහණයත් සමග යලිත් තහනම් ඉවත් කරන තුරු මජර පාලනය පලවා හරින අවසන් වෙඩිල්ල තැබිම සදහා අවහිර කර තිබේන අප වෙබ් අඩවියට පහත දැක්වෙන  Proxy හරහා ප්‍රවේශ වන ලෙස  අප ඉල්ලා සිටිමු.

https://www.ninjacloak.com/

කියවන්න –  Lankanewsweb.today 

මිට අමතරව අපගේ සැම පුවතක්ම මෙතැන් සිට අපගේ  Facebook හරහාද නැරඹීමට හැකිය පිවිසෙන්න https://www.facebook.com/LNW.today

මජර පාලනය එලවා දැමිම සදහා ඔබගේ මිතුරන්ටත් මේ පුවත ලබාදෙන්න  

Mobitel ඔස්සේ ප්‍රවේශ විමෙදී

MOBITEL1

Dialog හා SLT ඔස්සේ ප්‍රවේශ විමෙදී

D

 

FBCOVER_LNW

 

Top