Featured

පර දෙමළාගේ ප්‍රහාරයට ලක්වු නාවික සෙබළුන්ට වරද පිලි ගන්නයි ආරක්ෂක ප්‍රධානින්ගෙන් බලපෑම්

කේරල ගංජා සහ තවත් මත්ද්‍රව්‍ය රැසක් බෝට්ටු මගින් රැගෙන එමින් සිටියදි මන්නාරම, සිලාවතුර නාවික හමුදා කඳවුරේ සෙබළුන් පිරිසක විසින් ඔහු අල්ලා ගැනිමට කටයුතු කිරිමත් සමග පෙරේදා (18) රාත්‍රියේ සිලාවතුර අරිප්පු ගම්වාසීන් පිරිසක් නාවික හමුදා සෙබළුන් පිරිසකට පහරදී තුවාල සිදුකිරිම මෙන්ම නාවික සෙබලෙකු රදවගෙන් සිටි දෙමළ වැසියන් බේරා ගැනිම සදහා නාවික හමුදා සෙබළුන්ට වරද පිලිගන්නා ලෙස ආරක්ෂක ප්‍රධානින් තර්ජනය කර තිබේන බව අප ආරක්ෂක තොරතුරු වාර්තාකරු අනාවරණය කළා.

මුසලි ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ අරිප්පු ගමේ නිවසකට 18 අඟහරුවාදා රාත්‍රියේ බලහත්කාරයෙන් ඇතුල්වුනු නාවිකයන් හතර දෙනකු   ගමේ නිවෙස් වලට කිහිප වාරයක් ඇතුල්වී පිහියා පෙන්වා බියවද්දා රන් ආභරණ කොල්ල කා තිබෙන බවට ගම්වාසීන් පොලිසියට පැමිණිලි කර තිබේන අතර එම පැමිණිල්ල පිලිගැනිමට පොලිසිය කටයුතු කර තිබේන අතර අදාළ පැමිණිල්ලට අනුව පරික්ෂණ කටයුතු මෙහෙයවන ලෙසද අදාළ චොදනාව පිලිගන්නා ලෙසට නාවික හමුදා සෙබළුන් 4 දෙනාට ආරක්ෂක ප්‍රධානින් හරහා නියෝග කර තිබේන බවයි අප වාර්තාකරු අනාවරණය කළේ.

මන්නාරම, සිලාවතුර නාවික හමුදා කඳවුරේ සෙබළුන් පිරිසකට පෙරේදා (18) රාත්‍රියේ සිලාවතුර අරිප්පු ගම්වාසීන් පිරිසක් පහරදී ඇති බවත් එයින් තුවාල ලැබූ සෙබළුන් 03 දෙනෙකු ප්‍රතිකාර සඳහා මන්නාරම රෝහලට ඇතුළත් කර ඇති බවත් සිලාවතුර පොලීසිය පවසයි.

සිලාවතුර මුහුදු තීරයෙන් අරිප්පු ප්‍රදේශයට කේරල ගංජා රැගෙන එන බවට ලැබුණු බුද්ධි තොරතුරකට අනුව නාවික හමුදා බුද්ධි නිලධාරීන් කිහිපදෙනෙකු අරිප්පු ප්‍රදේශයට ගොස් රැකවල් යොදා සිටි අවස්ථාවේදී ප්‍රදේශවාසීන් විසින් මෙලෙස නාවික හමුදා සෙබළුන් තිදෙනෙකුට පහරදී තිබේන අතර ඒ සදහා ප්‍රදේශවාසීන් 300කට ආසන්න පිරිසක් එක්වී සෙබළුන් තිදෙනා අරිප්පු නාවික හමුදා කඳවුර ඉදිරිපිටට පහරදෙමින් රැගෙන ගොස් තිබේ.

දෙමළ පරයන් විසින් පහර කැමට ලක්වු නාවික සෙබළුන්…

arippu-naval-rating-1

nave-300x225

 

Top