Featured

ප්‍රගීත් පාවාදුන් ගඳයා..චම්පිකගේ පුක සොදයි…මේ පාවා දෙන්නන්ගේ හෝරාවයි!

Published on: Aug 7, 2015 – ලංකා ඊ නිවුස් ගවේෂණාත්මක මාධ්‍යවෙදියෙකු ලෙස කටයුතු කරමින් එක්සත් ජාතික පක්ෂ කොළඹ දිස්ත්‍රික් අපේක්ෂක ලෙස තරගවදින “ප්‍රා”නායකයෙකු වන පාඨ්ළී චම්පික රණවක සම්බන්ධයෙන් තොරතුරු රැසක් අනාවරණය කිරිමෙන් පසුව ලංකා ඊ නිවුස් කතෘ යැයි කියන ගඳරුවන් විසින් ලක්ෂ 30කට පාවාදි අවසානයේ අතුරුදන් කල ප්‍රගීත් එක්නැලිගොඩ සම්බන්ධයෙන් වගකිවයුත්තා “ප්‍රා”නායක පාඨ්ළී චම්පික රණවක බව සාක්ෂි සහිතව තහවුරු කර තිබියදි හදිසියේම යහපාලන “ප්‍රා”නායක පාඨ්ළී චම්පික බේරාගැනිම සදහා මෙහෙයුමක් දියත් කර තිබේ.

ඒ අනුව 2010 ජනවාරි 24 දා රාජගිරියේදී පැහැරගෙන අතුරුදහන් කරන ලද ලංකා ඊ නිව්ස් මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ මහතාගේ ඝාතනය සම්බන්ධයෙන් රහස් පොලිසිය විසින් සිදුකරන ලද පරීක්ෂන මත යුද හමුදාවේ බුද්ධි අංශ නිලධාරීන් දෙදෙනෙකු අත් අඩංගුවට ගෙන තිබේ.

මෙම නිලධාරීන් දෙදෙනා දෙමළ බුද්ධි අංශ නිලධාරීන් දෙදෙනෙක් වන අතර ඔවුන් විසින් පැහැර ගැනීම ගැනත් ඔහුව ඝාතනය කිරීම ගැනත් පාපෝච්චාරණයක් කරමින් සිටින බවත්  ඒ අනුව තවත් යුද හමුදා නිලධාරීන් පිරිසක් ලඟදීම අත් අඩංගුවට ගැනීමට නියමිත බවත් හදිසියේම් යහපාලන බලු පොලිසිය හරහා නිවේදන නිකුත් කරමින් සිටි.

ඉතා සියුම් උප්‍රක්‍රමයක් හරහා අදාළ ඝාතනය හිටපු ආරක්ෂක ලේකම්වරයා හරහා සිදුවුවක් බවට සමාජ මතයක් සැදිම මෙම නාටකයේ අරමුණ වි තිබේ.

නමුත් අප ඉතා වගකිමෙන්  “ප්‍රා”නායක පාඨ්ළී චම්පික සහ ඔහුගෙන් ලක්ෂ 20ක් ගෙන ප්‍රගීත් පාවාදුන් ගඳරුවන්ට එකක් කිවයුතුය හදිසියේම මෙම නාටකය රඟන්නට හේතුව ඔලමොට්ටල එජාප මැරයන්ට මැජික් වුවත් රටේ බුද්ධිමත් ජනයාට මැජික් එකක් නොවන බවය.

ප‍්‍රගීත් එක්නැලිගොඩට මොකද වුනේ? අවසන් මොහොත දක්වා සිටි මිතුරා පලමු වරට හඬ අවදිකරයි…. යනුවෙන් අප කල හෙළිදරවුව සාක්ෂි සහිතව අප සතුව තිබේ.ඔබලා නටන නාධගම දිහා බලා නිවැරදි වෙලාවට එය හෙලිකිරිමට අප සුදානම් බව තරයේ මතක තබාගනු.

අප එකක් මතක් කරන්නට කැමතිය …2010 ජනවාරි 24 දා හරියටම අලුයම 2.10-2.30 අතර ලංකා ඊ නිවුස් කතෘ යැයි ඔබ විසින් කියා ගන්නා ගඳරුවන් ප්‍රගීත්ගේ දුරකතනයට ඇමතුමක් ලබාදි කිව්වේ මොනවාද යන්න ඔබට අමතකනම් අප මතක් කර දෙන්නට සුදානම් බව මතක තබාගනු.

“ප්‍රගීත්” ඝාතනය කල ප.ච රණවකගේ සුදුවෑන් මාරයා මාට්ටු!(video)

ප‍්‍රගීත් එක්නැලිගොඩට මොකද වුනේ? අවසන් මොහොත දක්වා සිටි මිතුරා පලමු වරට හඬ අවදිකරයි….

Top