Featured

ප්‍රභාකරන් මරපු මට මුන් මොන කජ්ජක්ද-17 වැනිදා කුමන්ත්‍රණය පරදවනවා(Video)

මං ප‍්‍රභාකරන් මරපු මහින්ද.. 17දා බහුතරය දෙන්න.. 18දා මං බලාගන්නං…….17 වැනිදා සන්ධානයට බහුතර පාර්ලිමේන්තුවක් ලබා දෙන ලෙසත් ඉන්පසු කුමන්ත්‍රණකාරීන් පරාජය කරන අයුරු තමන් පෙන්වන බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා අද අවධාරණය කලා.

මීටත් වඩා කුමන්ත‍්‍රණවලට මුහුණ දුන් තමනට මේ කුමන්ත‍්‍රණ සුළු දේවල් යයිද කියා සිටියා…

Top