Anonymous Reporter

පුංචි ඡන්දේට මහින්ද සමග පමණයි…. නිළ තින්දුව මෙන්න

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප‍්‍රධානත්වයෙන් පිහිටුවා ගනු ලබන ඔනෑම පක්ෂයක් හරහා එළඹෙන පළාත් පාලන මැතිවරණයට තරග කරන බව හිටපු පළාත් පාලන ආයතන නියෝජිතයන් අද තහවුරු කරනු ලැබුවා.නිවේදනයක නිකුත් කරමින් එම සංසදය සදහන් කළේ එජාපයට ගිය සිරිසේන මහතා එදා මෙන්ම අදත් ශ්‍රීලනීපයේ සභාපතිවරයා ලෙස පාක්ෂිකයින් පිළිනොගන්නා බවයි.

IMG_20160716_212927

Top