Featured

බරපතල ලිංගික අපයෝජනයට ලක්වූ දැරිවිය ජීවතුන් අතර නෑ? අපයෝජකයා බේරා ගැනිමට බලධාරීන් කුමන්ත්‍රණයක……. මහානායක හාමුදුරුවනේ අන්තර්ජාලය බලන්නේ නැද්ද?

Published on: Mar 5, 2020 – අපයෝජනයට ලක්වු දැරිය සගවමින් පරික්ෂණ වෙනතක යවා කුප්‍රකට ව්‍යපාරිකයා නිදහස් කර ගැනිමේ මෙහෙයුමක් දියත් වෙමින් තිබේන බව අප සිද්ධිය සම්බන්ධයෙන් වාර්තාකල සෑම දිනකම අනාවරණය කල අතර ඊයේ “ප්‍රියාන් මැණීක්” නැටු නාඩගම සම්බන්ධයෙන්ද අප ප්‍රශ්ණ කර සිටියා.

“ප්‍රියාන් මැණීක්” ඊයේ සිදුකල ප්‍රකාශයන් සහ ළමා ආරක්ෂණ අධිකාරියේ හදිසී ක්‍රියාකාරිත්වය සලකා බැලිමේදි බරපතල ලිංගික අපයෝජනයට ලක්වූ දැරිය මේ වනවිට ඝාතනය කර හෝ රටින් පිටකිරිමක් හෝ බලහත්කාරයෙන් රදවාගෙන සාක්ෂි සියල්ලම වසා දමා ඇති බව අප විශේෂ වාර්තාකරුවන් අනාවරණය කරන අතර ඉදිරි දින කිහිපයේදි ඒ සම්බන්ධයෙන් අනාවරණය කර ගැනිමට හැකියාවක් ඇති බවද සදහන් කිරිමට කැමැත්තෙමු.

අද (05) යලිත් මාධ්‍ය හමුවක් කැදවමින් අසේල සම්පත් යලිත් රජයට චොදනා කර සිටි අතර ඔහු එහිදි කල ප්‍රකාශය පහතින් බලන්න ….

http://lankanewsnetwork.org/archives/23426

Lanka News Web පවත්වාගෙන යෑම සදහ ඔබගේ උදවු අවශ්‍ය අවශ්‍යම මොහොතක්…

Loading…


Top