Anonymous Reporter

බලෙන් රටට ආ ඇමරිකානු හමුදාකාරයෝ උතුරේ මෙහෙයුමක

පසුගියදා රාත්‍රීයේ  බණ්ඩාරනායක ගුවන් තොටුපල වෙත කිසිම පුර්ව දැනුම් දිමකින් තොරව සීය ආධිපත්‍ය බලය භාවිතා කරමින් බලහත්කාරයෙන් ඇතුලු වු ඇමරිකානු හමුදා නිලධාරීන් 20ක් ඇතුලත් ගුවන් යානය උතුරු පළාතේ හමුදා කඳවුරු ඉවත් කිරීම සහ පලාත තුල හමුදා බලය විහිදුවා ඇති ආකාරය ගැනද සොයා බැලිම සදහා බෙදුම්වාදී නඩය සමග කටයුතු කරමින් සිටින බව දැන් අනාවරණය වි තිබේ.

US01 US2 US3 US04 US5

Top