Featured

බාහිර වෙන අයෙකු ධර්මයේහි නෝ හැසිරෙන්නාට අත පෙවිම හෝ දඩුවම් දිම ඔහු කර ගන්නා පාපයකි- ඤාණීස්සර නා හිමියන්ගෙන් මෛත්‍රීට අනුශාසනයක්

අධිප්‍රතිශතයක මහජනයාගේ කැමත්තටද ගරු කර තිබු පරිදි හිටපු ජනධිපතිවරයාට තවදුරටත් තිබු යුධ හමුදා ආරක්ෂාව එසේම තිබෙන්නට හරින ලෙස කරුණා පෙරදැරිව අනුශාසනය කරන බව අමරපුර මහා සංඝ සභාවේ උත්තරීතර මහා නායක, අග්ගමහා පණ්ඩිත අතිපූජ්‍ය දවුල්දෙණ ඤාණීස්සර නා හිමියන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට ලිපියක් යවමින් අවධාරණය කර තිබේ.

ධර්මයේ හැසිරෙන්නා ධර්මය විසින්ම රැකගන්නා බුද්ධ වචනය සේම බාහිර වෙන අයෙකු ධර්මයේහි නෝ හැසිරෙන්නාට අත පෙවිම හෝ දඩුවම් දිම ඔහු කර ගන්නා පාපයකි. යන්නද එහි සදහන් කර තිබේ.

HIMI

 

Top