Featured

භූගත බංකරයේ කැරෝකේ පාටි දැමු දහම් හා රන්ජන් අතර ගැටුමක්-පුතා සල්ලාල කමින් මුදවන්න ජාතික ආරක්ෂාව අනතුරේ දමයි

ජාතික ආරක්ෂාවම අනතුරේ දමමින් බෙදුම්වාදී මෛත්‍රීපාල සිරිසේන ජනාධිපති මන්දිරයේ භූගත බංකරය පිළිබඳව හදිසියේ හෙළිකිරිම සදහා කටයුතු කර ඇත්තේ තමන්ගේ සල්ලාල පුත්‍රයා අන දහම් සිරිසේන ලගදිම ජනාධිපති තාත්තාගේ මුහුණේ දැලි ගාන දිනය අතලග නිසා බව ජනාධිපති දෙදරාගිය මාධ්‍ය එකකය අනාවරණය කර තිබේ.

භූගත බංකරයේ කැරෝකේ පාටි දැමු දහම් හා රන්ජන් අතර ගැටුමක්,

ජනාධිපති මන්දිරයේ භූගත බංකරයේ 2015-10-12 දින කැරෝකේ ප්‍රසංගයක් පවත්වා ඇති අතර එම ප්‍රසංගය දහම් සිරිසේන හා සිරිසේන ජනාධිපති වරයාගේ බැණා විසින් සංවිධානය කොට ඇත,, රන්ජන් රාමනායක පවා මෙම ප්‍රසංගයට සහභාගී වී ඇති අතර දහම් සිරිසේන අධික ලෙස බිමත්ව නර්තනයේ යෙදෙන විට සුරූපී නිළියකගේ පහස සොයා යාම නිසා ඇතිවූ ගැටුමක් නිසා රන්ජන් රාමනායක දහම් සිරිසේනට පහර දී තිබේ.

“මහින්දගේ පුතාලත් එක්ක හැප්පිච්ච මට උබ මොන කබ්බෙක්ද” යනුවෙන්  විමසා ඇති රන්ජන් ආරක්ෂකයන්ගේ මැදිහත් වීමෙන් එම ස්ථානයෙන් ඉවත්ව ගොස් තිබේ.ඉන්පසු දහම් සිරිසේන රන්ජන් රාමනායක සොයා ගොස් මරණ තර්ජනය කොට දින දෙකක් ඉක්ම යාමට පෙර මරා දමන බවත් භූගත බංකරයට දමා ගිනි තබන බවටත් තර්ජනය කොට තිබේ.

සිරිසේන ජනාධිපති සිරිසේන මැදිහත් වී එම ගැටුම සමතයකට පත් කොට ඇති අතර කරන මගුලක් තනියම කරගන්න ලෙස දහම්ට අවවාද කොට ප්‍රශ්ණය සමථයකට පත්කර තිබේ.

පසුව තමන්ගේ පුත්‍රයාගේ සල්ලාල කම් නතර කිරිමේ අරමුණින් මෙම භූගත නිවස පිළිබඳව ජනාධිපතිවරයා විසින්ම මාධ්‍යයට අනාවරණය කර ඇත්තේ.

Top