Featured

මහින්ද ඔබ දිනනවා-මෛත්‍රීගෙන් පණිවිඩයක්,බෙදුම්වාදී පරදින එකට දුකලු….

සිය බෙදුම්වාදී ඩොලර් කල්ලිය  පරාජය වන බව නියත වශයෙන්ම දැනගත් වසල ජනපති මෛත්‍රීපාල සිරිසේන හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා වෙත හදිසි ලිපියක් යවා තිබේ.

මැතිවරණයෙන් ජයගත්තද මහින්ද රාජපක්ෂ මහතාට අගමැති තනතුර ලබා දීමට තමා තුල කිසිදු අදහසක් නොමැති බවත් ඊට සුදුසු වෙනත් පුද්ගලයෙකුට එම තනතුර ලබා දෙන ලෙස සහයෝගය දෙන ලෙස මෙම ලිපිය මගින් මහින්ද රාජපක්ෂ මහතාට මෛත්‍රීපාල දැනුම් දි තිබේ. නමුත් මෛත්‍රී විධායක ජනපති හැටියට එක දෙයක් අද අමතකව තිබේ.ඒ අගමැතිවරයා පත්කරනුයේ පාර්ලිමේන්තුවේ බහුතර කැමැත්ත මත පමණක් බව ඔබ තරයේ මතක තබාගත යුතුය.

අනෙක් අතට මෛත්‍රී දැනගත යුතු එක් කරුණක් තිබේ.එනම් මහින්ද රාජපක්ෂ මහතා මේ සටන දියත් කර ඇත්තේ එක්සත් ජාතික පක්ෂය හා අනෙකුත් බෙදුම්වාදීන්ගෙන් මේ රට ගලවා ගැනිමට බවයි.

තවද මෙම ලිපිය හරහා මෛත්‍රී එක හොද වැඩක් කර තිබේ..ඒ සන්ධානය නියෝජනය කරමින් මුදලට විකිනෙන කණ්ඩායමක් මේ මැතිවරණයට ඉදිරිපත්ව සිටින බවයි. මේම මැතිවරණය ආරම්භ වූ  දිනසිටම මෙම කල්ලිය පරාජය කිරිමට ජනතාව සුදානම් සිටින බව ඇතැම් විට මෛත්‍රී නොදන්නවා විය හැක.

01LT

වසල මෛත්‍රීපාල සහ චන්ද්‍රිකා කුමාරතුංග ඇතුලු කල්ලිය එක්සත් ජනතා නිදහස් සන්ධානය හෝ ශ්‍රිලංකා නිදහස් පක්ෂය ජයග්‍රහණය කිරිම සදහා වචනයකින්වත් උදවු නොකල අතර අවස්ථා ගණනාවකදි මහින්ද රාජපක්ෂ විවේචනය කරමින් මැතිවරණ ව්‍යාපාරය කඩා බිඳ දැමිමට ගත් උත්සහයන් සියල්ලම අද වනවිට ජනතාව ව්‍යාර්ථ කර අවසානය.

සන්ධානයේ හෝ ශ‍්‍රිලනිපයේ නායකයා ලෙස ජනාධිපතිවරයා මෙම මැතිවරණයේදී පක්‍ෂයේ ජයග‍්‍රහණය වෙනුවෙන් සැලකිය යුතු යමක් සිදු නොකලේය.සන්ධානය ජයග‍්‍රහණය කරවනන්ට වැඩ නොකරන බව පවසමින් ජනාධිපතිවරයා විසින් මැතිවරණය ආරම්භයේදී සිදු කල විශේෂ ප‍්‍රකාශය හේතුවෙන් ශ‍්‍රීලනිප ජ්‍යෙෂ්ඨයින්ගෙන් දැඩි විරෝධය එල්ල වූ අතර වහා මධ්‍යම කාරක සභා ව කැඳවන ලෙස ප‍්‍රමාණවත් සභික අත්සන් සහිත ලිපියක්ද මහ ලේකම්වරයා වෙත යොමු කෙරෙනි. එහෙත් මේ දක්වා පක්‍ෂ මධ්‍යම කාරක සභාව කැඳවා නැත්තේ අධිකරණයෙන් ලබාගෙන ඇති වාරණ නියෝගයක් එවන් තත්ත්වයයක් යටතේ තමන්ගේ පාහර කම ප්‍රදර්ශනය කිරිමට මෛත්‍රීගත් මෙම උත්සහය අප සියලුම දෙනා පරාජය කල යුතුය.

අවසාන වශයෙන් මෛත්‍රී ඇතුලු බෙදුම්වාදී කල්ලියට එක් දෙයක් කිවයුතුය.එනම් අගෝස්තු 17 වැනිදා පරාජය වන්නේ කොටි ත්‍රස්තවාදීන්ගේ සෙවනැලි නායකත්වයන් පමණක් නොව ඔබ සහ චන්ද්‍රිකා කුමාරතුංග බව තරයේ මතක තබා ගනු.

1 2 3 4 5

Top