Anonymous Reporter

මාධ්‍ය දඩයමට එරෙහිව පොදුජන මාධ්‍ය පෙරමුණ සටන අරඹයි

යහපාලන ආණ්ඩුවේ මාධ්‍ය දඩයමට එරෙහි මාධ්‍යවේදීන්ගෙන් සැදුම්ලත් පොදුජන මාධ්‍ය පෙරමුණ පසුගිය සතියේ කොළඹ දී පිහිටුවා ගැනිණි.ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ හා අනුබද්ධ මාධ්‍ය සංවිධානය වශයෙන් ක්‍රියාත්මක වන පොදුජන මාධ්‍ය පෙරමුණ සිය සංවිධානයේ සාමාජිකයන් බඳවාමේ කටයුතු මේ වන විට අරඹා තිබේ.

එම සංවිධානයේ සමාරම්භක රැස්වීම ලබන වසරේ ජනවාරි මුල් භාගය තුළ කොළඹ දී අතිඋත්කර්ෂවත් අන්දමින් පැවැත්වීමට කටයුතු යෙදා ඇත.

යහපාලන ආණ්ඩුවේ මාධ්‍ය මර්දනය සම්බන්ධයෙන් ජනතාව දැනුවත් කෙරෙන ප්‍රකාශනයක් සමාරම්භක උත්සවයේ දී එළිදැක්වීමට නියමිතය.

Top