Anonymous Reporter

මෙක සිංහලේ රට….ජාතික ගී දෙකක් බෑ ….(Video)

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 7 වැනි වගන්තිය පැහැදිලිවම උල්ලංඝනය කරමින් නිල ජාතික ගීයක් තිබියදී දෙමළ භාෂාවෙන් ජාතික ගීය ගායනා කල අමන බෙදුම්වාදී රනිල්-සිරිසේන ආණ්ඩුවට එරෙහිව ජනාධිපතිවරයාට එරෙහිව දෝෂාභියෝගයක් ගෙන්න තරම් කොන්දක් තියේන එකෙක් ඔය පාර්ලිමේන්තුවේ ඉන්නවාද?

සිංහලේ ජාතික බලමුලුවේ හෝමාගම රැලිය ඇමතු සිංහලේ ජාතික බලමුළුවේ මහ ලේකම් රාජකීය පණ්ඩිත පූජ්‍ය මැඩිල්ලේ පඤ්ඥාලෝක හිමියන්

Sinhalee (1) Sinhalee (2) Sinhalee (3) Sinhalee (4) Sinhalee (5)

SDD

Top