Anonymous Reporter

මේ බල්ලන් සහ බැල්ලියන් ගුටිකන දවස වැඩි ඇතක නොවේ

ඝාතනය වු සහ අතුරුදහන් කළ මාධ්‍ය සගයන් කුණු කොල්ලයට විකුණමින් එම මුදල් වලින් සුරසැප විදින මාධ්‍යවේදීන්වත් නොවන බල්ලන් සහ බැල්ලියන් ඊයේ  කොටුව දුම්රිය පොළ ඉදිරිපිට කිඹුල් කඳුළු හලමින් රටේ ජනයා මුලාකරමින් ඔහුන්ගේ අත්සන ගන්නා අයුරු පිටකොටුවේ ගුවන් පාලම මතසිට බලාසිටි මට සිතුනේ මුන්ගේ දරුවන්ටත් මේ හෙන වැදි ඔහුන්ගේ දරුවන්ටත් ඒ හෙනය වදිනු නියත බවය….

ප්‍රගීත් එක්නැලිගොඩ අතුරුදහන් කර මරා දැම්මේ ප්‍රා නායක මෙන්ම එජාප අපේක්ෂක ප.ච.රණවක බව සාක්ෂි සහිතව ඔප්පු කර තිබියදිත් ඔහුට එරෙහිව වචනයක්වත් කියන්නට මේ මාධ්‍ය වේස කමේ යොදවන බල්ලන්ට හෝ බැල්ලියන්ට පමණක් නොව බත් පාර්සල්,ඉදි ආප්ප වෙනුවට ප්‍රගීත්ගේ මිනිය විකුණමින් කෑ ඔහුගේ බිරිඳට සහ දරුවන්ටවත් මේ වනතෙක් ප.ච රණවකයාට එරෙහිව කතා කිරිමට නොහැකි වුයේ සල්ලි වල රස තමන්ගේ සැමියාට වඩා රස නිසාය.කෙසේවෙතත් ඊයේ මෙම අවස්ථාවට සන්ධ්‍යා එක්නැලිගොඩ සහභාගි නැති අතර ඇය එම අවස්ථාව මගහැර ගොස් තිබේ.

එක්නැලිගොඩට මරු කැඳවූ චම්පික ගැන ලියූ ලිපිය…

ලසන්ත,එක්නැලිගොඩ ඝාතකයන් මෙන්න

ප්‍රගීත් අතුරුදහන් කළේ පාඨලී – ශාන්ත විජේසුරිය අනාවරණය කරයි

ලසන්ත ඝාතකයන්ට අද පැඩි ෆිල්ඩ් තනතුර ලැබි තිබේ.නමුත් රටේ ජනතාව ඔහු ප්‍රතික්ෂෙප කර හමාර බව රටපුරා රැස්විම් වලට ගලා එන මහා ජනගංගාව පෙන්වා දි අවසන් ය.ප.ච රණවකට වන්නේද ඒ ටිකමය.

අවසාන වශයෙන් එක් දෙයක් සටහන් කලයුතුය…..තවත් දින දෙකකින් මේ පොළොවේ අලුත් පාලනයක් බිහිවනු ඇත….ඒ මේ රට 30වසරකටත් වඩා කාලයක් රට බිල්ලට ගත් ප්‍රභාකරන්ගේ හිස පසාරුකරගෙන යැමට තරම් වෙඩි තබා ඝාතනය කිරිමට හමුදා සෙබළුන්ට එඩිතරව නායකත්වය දුන් මහින්ද රාජපක්ෂ යලි බලයට පත්විමයි…එදිනට රටින් පැන යන්නේද? නැත්නම් ජනතාවගෙන් ගුටි කා මිය යන්නේද යන්න ජාත්‍යන්තරය හමුවේ රට විකුණා කා සුරසැප විදින පාහර ඔබම තිරණය කරන්න.

Horu (2) Horu (1)

Top