Featured

මෛත්‍රීගෙන් ලක්ෂ 1790ක මෝටර් රථ ඇණවුමක්

ජනතාව ගොනාට ඇන්දවු මෛත්‍රීපාල සිරිසේන ජනතාවගේ පටි බෙල්ලටම තදකරමින් ලක්ෂ 1790ක් වටිනා ජර්මනියේ නිෂ්පාදනය කරන ඉතා ඉහල සුඛෝපභෝගි 2016 Mercedes-Maybach S600 Sedan වර්ගයේ මෝටර් රථයක් සදහා ඇණවුමක් ලබාදි තිබේ.අදාළ රථය අයවැය සම්මත විමෙන් පසුව ලංකාවට ගෙන්විමට කටයුතු සුදානම් කර තිබේ.

මේ අතර අදාළ මෝටර් රථය ඇණවුම් කිරිම සම්බන්ධයෙන් අදාළ රථයේ ඡායාරූප සහිතව විස්තරයක් ප්‍රංශයේ සේවය කරන පියෙකු විසින් තමන්ගේ ලංකාවේ සිටින පුතාට ලබාදි ඇති අතර මෝටර් රථයේ ඇති සුවිශේෂතාවයන් නිසාම අදාල පුතා විසින් එම මෝටර් රථය සම්බන්ධයෙන් සිය Facebook හී පොස්ටුවක් පලකර ඇති අතර අදාළ ඇණවුම් කරන ලද මෝටර් රථයේ ඡායාරූපද පලකර තිබේ.

පසුව ජනාධිපති බුද්ධි අංශ සමාජිකයන් වහාම අදාළ නිවසට ගොස් එම පොස්ටුව Facebook ඉවත් කිරිමට කටයුතු කර ඇති අතර ඔහුගේ පියාගේ සියලු තොරතුරුද පවුලේ සමාජිකයන්ගෙන් ලබාගෙන් ගොස් තිබේ.

 වලිප්පුව හැදුනු ජනාධිපති බුද්ධි අංශ සමාජිකයන් ගලවා දැමු  Facebook පොස්ටුව  

MS_CAR (1) MS_CAR (2)

Top