Featured

මෛත්‍රීගේ බඩවැල් ආශ්‍රීත පිළිකාව දරුණු අතට

Published on: Feb 13, 2016- අවස්ථා ගණනවකදි දැඩි මානසික ආතතියකට ලක්ව  Fluanxol ඖෂධය ලබා ගත් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ගෙවුනු දින කිහිපය තුල විපක්ෂයේ කණ්ඩායම් අහ රටේ ජනතාවගෙන් එල්ලවු කුනුහරුප ප්‍රතිචාර හමුවේ සහ දිනෙන් දින සිදුවන පොල් ගැසිම් හමුවේ බරපතල මානසික පීඩනයකට ලක්ව සිටින අතර ඒ සදහා ප්‍රමාණය ඉක්මවා ප්‍රතිකාර ලබාගැනිම හේතුවෙන් නිදන්ගත දරුණු රෝගී තත්ත්වයක් යලිත් ඉස්මතු වි ඇති බව රජයේ අභ්‍යන්තර තොරතුරු වාර්තාකරණයේ යෙදේන අප විශේෂ වාර්තාකරු අනාවරණය කළා.

ජනාධිපති සිරිසේන තමන්ට විශ්වාස කළහැකි කිසිවෙකු නොමැතිව මේ වනවිට බරපතල මානසික පීඩනයකට ලක්ව සිටින අතර මනෝ වෛද්‍ය විශේෂඥ ජයන් මෙන්ඩිස් මහතා ඇතුලු වෛද්‍ය විශේෂඥ කණ්ඩායමක් විසින් ඔහු වෙත fluanxol ඖෂධය ලබා දී ප්‍රතිකාර කිරිමේ අවස්ථා ගණනාවක් අප වාර්තා කළා.

මෛත්‍රීපාල සිරිසේන ජනපති  අද (13) පොළොන්නරුව වැලිකන්දේ පැවති පිබිදෙමු පොළොන්නරුව දිස්ත්‍රික් වැඩසටහනේ උත්සවයකට සහභාගී සිටියදි ඇතිවු හදිසි රෝගී තත්ත්වය හේතුවෙන් වැඩසටහන අවසාන විමටත් පෙර සිරිසේන එම ස්ථානයෙන් ඉවත් වි ගොස් ඇති අතර තමන්ගේ විස්වාසවන්තම පොළොන්නරුව රෝහලේ ප්‍රධාන වෛද්‍යවරයා නිවසටම කැදවාගෙන විත් තිබේ.

තමන්ගේ දියණියක සමග යහලු වි සිටි තරුණයා මහ මගදි කැබ් රථයකින් හප්පාගෙන ගොස් අනතුරකට ලක්කර  පොළොන්නරුව රෝහලට රැගෙන ගිය අවස්ථාවේ අදාළ තරුණයා මියයන තුරුම ප්‍රතිකාර  නොකර තැබිමට කටයුතු කර ඇත්තේද අදාළ වෛද්‍යවරයායි.(අදාළ සිදුවිම පසුව අනාවරණය කරමු.)

මේ වන විට වාර්තා වි ඇති ආකාරයට Fluanxol වැනි  Antidepressants ඖෂධ නිරන්තරයෙන් ගැනිම හේතුවෙන් බඩවැල් ආශ්‍රීතව සෑදේන Colon Cancer වර්ගයේ රෝගයක් මෛත්‍රීපාල ජනාධිපතිවරයාට සැදි ඇති බවට මිට පෙරද අනාවරණය වි තිබුනා.

මෛත්‍රීපාලගේ සොයුරෙක් වන ඩඩ්ලි සිරිසේන මහතාද මෙම රෝගී තත්ත්වයයෙන් දරුණු  ලෙස පෙළුණු අයෙකු වන අතර අවස්ථා දෙකකයි ශල්‍යකර්මයකටද භාජනය කර තිබුනා.

එක්සත් ජාතික පක්ෂයේ කරමතින් බෙදුම්වාදින්ගේ ඡන්දයෙන් පත්වු වත්මන් පිංගුත්තර ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන අනීවාර්යෙන්ම මිය යන බව – විශ්ව අභිමානී, විශ්ව කීර්ති, කලා කීර්ති ,ජ්‍යොතිෂ විශාරද ආචාර්ය විජිත රෝහන විජෙමුණි කරන අනාවරණය බලන්න …..

Top