Featured

මෛත්‍රී වහලෙකු වෙලා-අලුත් ආණ්ඩුව ගැන කතාකරන්න රනිල් සිංගප්පූරුවට

තවදුරටත් මෛත්‍රීපාල ප්‍රමුඛ ජාතික ආණ්ඩුව සමග ගමන් කිරිමට නොහැකි බවත් ඉක්මනින්ම එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුවක් බිහිකිරිමට කටයුතු කලයුතු බවට රනිල් පිල පෙන්වාදිමත් සමග එම නව ආණ්ඩුව සම්බන්ධයෙන් සාකච්ඡා කිරිම සදහා එක්සත් ජාතික පක්ෂ නායක අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අද උදැසන සිංගප්පුරුව බලා පිටත්ව ගිය බව එක්සත් ජාතික පක්ෂ අභ්‍යන්තර තොරතුරු වාර්තාකරණයේ යේදේන අප විශේෂ වාර්තාකරු අනාවරණය කළා.

තික ආණ්ඩුවෙන් ඉවත් වි ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ සීටින මන්ත්‍රිවරුන් 15 දෙනෙකු එජාපය සමග එකතුකර ගනිමින් එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුවක් පිහිටු විමට කටයුතු කරන ලෙස ඉල්ලා එජාප මන්ත්‍රී කණ්ඩායම පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාට යෝජනාවක්ද භාරදි තිබේන අතර ඒ සම්බන්ධයෙන් සාකච්ඡා කිරිම සදහා මෙම සංචාරය යොදාගෙන තිබේ.

මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා සමග තවදුරටත් ජාතික ආණ්ඩුව පවත්වාගෙන යැමට හැකියාවක් නොමැති බවත් ඊට ප්‍රධානම හේතුව වි ඇත්තේ රාජිත,පාඨ්ළී වැනි මන්ත්‍රිවරුන්ගේ වහලෙකු බවට මෛත්‍රී පත්ව සිටිම බවද රනිල් වික්‍රමසිංහ ප්‍රසිද්ධියේම ප්‍රකාශ කර තිබේ.

මේ අතර එක්සත් ජාතික පක්ෂයේ ඇමතිවරුන් හොරුන්,වංචාකාරයන් ලෙස හංවඩු ගැසිමට එරෙහිව මෛත්‍රී ප්‍රමුඛ ඇම්බැට්ටයන්ට පාඩමක් ඉගැන්විමට යුතු බවද අගමැතිවරයා යොජ්නා කර ඇති ඒ අනුව ශ්‍රිලනිප රාජිතගේ සහ පාඨළීගේ මඩ ප්‍රහාරයට ලක්ව සිටින විජේදාස රාජපක්ෂ හා වජිර අබේවර්ධන අමාත්‍යවරුන්ට ඊයේ සෝභිත අවමංගල්‍යය උත්සවයේදි අගමැතිවරයාට ලගින්ම අසුන් පනවා තිබේ.

Top