Featured

යහපාලන වට්ටි අම්මා සමුලුවට නෑ….රටිනුත් පැනලා

පොළොන්නරුව කදුරුවෙල රජරට නවෝදය ක්‍රීඩාංගනයේ දී පැවැත්වෙන ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහා සම්මේලනයට හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා සම්බන්ධවු අතර යහපාලන වට්ටි අම්මාගේ චරිතය රඟන විස්කි මැඩම් නොහොත් හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරතුංග හදිසියෙන්ම රටින් පැන ගොස් තිබේ.වෙදිකාවට නැග්ගානම් අනිවාර්යෙන්ම හූ සංග්‍රහයක් විදින්නට වෙන බව දන්නා නිසා ඇය මෙලෙස රටින් පැන ගොස් තිබේ.

පක්ෂයේ සභාපති මෛත්‍රීපාල සිරිසේන ජනපතිගේගේ ප්‍රධානත්වයෙන් සමුළුව පැවැත්වෙන අතර හිටපු ජනපති ශ්‍රිලනිප ජ්‍යෙෂ්ඨ උපදේශක සහ පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්ෂ මහතා ජනපතිගේ දකුණු පසින් වාඩි වී සිටියා.

MR_MS_68_LNW

Top