Featured

රතනගේ නම එජාප ජාතික ලැයිස්තුවෙන් හැලේ – චම්පික,රතන මහින්ද හමුවිට කල්මරයි

එළඹෙන මැතිවරණයේ එජාපය පරදින බවත් මිට අමතරව කොළඹ දිස්ත්‍රික්කයෙන් තරග වදින තමන් අවධානම් කළාපයේ සිටිමත් එජාපය පැරදිමත් සමග ජාතික ලැයිස්තුවේ සිටින රතන හිමියන්ටත් මන්ත්‍රි ආසනය නොලැබෙන බවට එජාපය තුලින්ම මතුවි තිබිම හේතුවෙන් රතන හිමියන් සහ එක්සත් ජාතික පක්ෂ කොළඹ දිස්ත්‍රික් අපේක්ෂක ලෙස තරගවදින “ප්‍රා”නායකයෙකු වන පාඨ්ළී චම්පික රණවක සන්ධාන නායකයන් හමුවිට උත්සහ දරමින් සිටින බව අප විශේෂ වාර්තාකරු සදහන් කළා.

එක්සත් ජාතික පක්ෂයට අවාසි සහගත බව දැනී චම්පික සහ රතන හිමියන් යලිත් සන්ධානයට එක්වීමට සන්ධානයේ පුද්ගලයන් කිහිප දෙනෙකු සමග හොර රහසේ සාකච්චා වට කීපයක් පවත්වා ඇති අතර මහින්ද රාජපක්ෂ මහතා මුණගැසිම සදහා අවස්ථාවක්ද ඉල්ලා තිබේ.

පාඨ්ළී චම්පික පරාජයවුවද රතන හිමියන් එජාපයේ ජාතික ලයිස්තුවේ දෙවෙනියට යෝජිත වුවද, ප‍්‍රතිපත්ති කාරණාවක් මත එජාපය පැවිදි පාර්ශ්වයට අසන ලබා නොදෙන බවට හදිසියේම ප්‍රතිපත්තියක් ගෙන තිබේන නිසා රතන හිමිටද මන්ත්‍රි ආසනය අහිමි වෙනවා.අදාල තීන්දුව වෙනස් කිරිම සදහා සාකච්ඡා පැවතියද එම ප්‍රතිපත්තිය වෙනස් කිරීමට එජාපයේ ඉහල පිරිස් දැඩි විරුද්ධත්වයක් දක්වන බවත් වාර්තා වේ.

පහතදැක්වෙන්නේ පසුගියදා මොරවක ප්‍රදේශයේ පැවති රැස්විමකදි ගත් ඡායාරූප වේ.

චීවරය පොරාවගත් පමනින් සංඝයා වහන්සේ නමක් නොවන්නෙමය එය මැනවින් හොවා දැක්වු ඇතැම් චිවර දාරින් අතර ප්‍රධනත්වයක් ගන්නා මෙම චිවරදරියා පෙන්වා දී ඇත. රට බෙදන ගැටයට කොටස්කරුවෙකු වන මොහු අප දන්න ඇසූ දුටු කරුනු සමග සසදා බැලූ කල LTTE ත්‍රස්ත කොටියාට සුවද දුම් අල්ලන්නෙකි. එසේම අගමැති කෙනෙකු උනු පමනින් ආගම ධර්මයට ගෞරවය කිරිම අමතක නොකල යුතුය. බුද්ධ පුත්‍රයකු නොවන වග අප දන්නා මුත් ශරීරයේ විලි වසා සිටින චීවරයට අප ගරු කල යුතුය. රනිල්ගෙ පය තිබෙනා තැන බලන්න . ඔන අපේ රටේ යහපාලනයේ සංහිදියාව…!!! අපේ රට බේරගමු…!!!  

Top